saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 11181 hours ago

LATEST

මරාගෙන මැරෙන කවුරුත් ස්වර්ගයට යන්නේ නෑ

calendar_today 2019 අප්‍රේ 25 - 22:32 remove_red_eye - 1973  

මුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය කරගෙන සිටීම රටට නොගැළපෙන බවත්, රටේ ආරක්ෂාවට එය ප්‍රශ්නයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එක්සත් රාජධානියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් එරට පුරවැසියන්ට කියයි.

Read More

රජයේ අමාත්‍යවරයෙකු වශයෙන් තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් තමන් ඒ පිළිබඳව අතිශය ලැජ්ජා වන බවත් ප්‍රකාශ කළේය.

Read More

එම ඡායාරූපයේ නියම හිමිකාරිය වන අමාරා මජීඩ් තමා ISIS සාමාජිකාවක් නොවන බව පවසයි.

Read More

රටතුළ ඇතිවී තිබෙන අනාරක්‍ෂිත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගෙන් 50%ක් හෝ ගෙවීගිය දින හතරක තුළ සේවයට වාර්තා කර නොමැති බව රාජ්‍ය පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.

Read More

රටතුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ බස්රථතුළ විශාල ප්‍රමාණයේ ගමන්මලු රැගෙන යෑම,ඒවා රාක්ක මත තැබීම සහ බස්රථ තුළගමන් මලු තබා බැස යෑමෙන් වළකින ලෙස සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

පවතින ආරක්ෂණ තත්ත්ව මත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දැඩි ආරක්ෂණ නීති පනවා ඇති බව බණ්ඩාරනායක ගුවන්තොටුපළ කළමණාකාරීත්වය සඳහන් කරයි.

Read More

බුර්කාව සම්බන්ධයෙන් කිසිදු නීතියක් පනවා නොමැති බවත් එය පැළඳ සිටීම හෝ නොසීටීම එම කාන්තාවන්ගේ රැචිකත්වය මතසිදුකරන බවත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ තරුණ කටයුතු ලේකම් අර්කම් නුරාමිත් මවුලවිතුමා පැවැසීය.

Read More

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව දිවයිනේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන් 10000ක් ආරක්ෂාව සඳහා යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව පුද්ගලයන් 253කට ආසන්න අගයක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඊයේ වනවිට ප්‍රකාශ වූයේ මෙයින් මිය ගිය සංඛ්‍යාව පුද්ගලයන් 359ක් බවයි.

Read More

ප්‍රවෘත්ති වාර්තා කිරිමේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළ ප්‍රවෘත්ති පමණක් පිළිගන්නා ලෙස රජය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

නුවරඑළිය, හාවාඑළිය මහින්ද මාවතේ ඇලක තිබියදී ඩෙටනේටර් 198ක් අද (25) සොයා ගත්බව නුවරඑළිය පොලීසිය පවසයි.

Read More

මෙම ලොරි රථයද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිම සඳහා සොයමින් සිටි වාහනයකි.

Read More

ගංජා ප්‍රවාහනය කිරිම හා පලායාම යන චෝදනා සම්බන්ධව බන්ධනාගාරගතව සිටින රංගන ශිල්පි රයන් වැන්රෝයන් මහතා අද (25) තෙවන වරටත් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදි ලබන මැයි 2 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය .

Read More

මුස්ලිම් ජනතාව සිකුරාදා දිනයේදී සිදුකරන සාමාන්‍ය දේව මෙහෙය අවලංගු කරන ලෙස ඉල්ලිමක් කර තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකිවූ බවත් එයට සම්බන්ධ සැකකරුවන් පොලිස් භාරයට ගැනීමට හැකිවූ බවත් ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් 2019 මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වීසා ඔන් ඇරයිවල් (Visa on arrival) පහසුකම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

Read More

ආරක්ෂක ලේකම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර ඇති බව වාර්තාවෙයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් හා සැකකාරියන් හඳුනා ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

Read More

පාසල් දරුවන් ඇතුළු පාසල් ප්‍රජාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන ඇත.

Read More

පොලිස් ඇඳිරිනීතිය යලි ක්‍රියාත්මක කිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබේ ඒ අනුව

Read More

වව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය බැහැර කෙරෙන වලකට වැටී නගරසභා සේවකයින් සිවු දෙනෙකු අද (25) දහවල් මිය ගොස් ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

Read More

කොළඹ හා මඩකලපුවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ජාතිය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (23දා) සඳහන් කළේ පැය 24ක් තුළ ආරක්ෂක අංශයන්හි ඉහළ පුටුවල වෙනසක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

Read More

රට හමුවේ මතුව ඇති ත්‍රස්ත අභියෝගය ජය ගැනීමට මෙරට සියලූ ආරක්ෂක අංශ නව ජවයකින් ශක්තිමත් විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

Read More

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, තේලිය ප්‍රදේශයේ තව්හිදී ජමාත් මුස්ලිම් පල්ලියක් ආශ්‍රිත ගම්මානයක අද(25දා) කරන ලද මෙහෙයුමක දී, සැක කටයුතු කාන්තාවක ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු, අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසයි.

Read More

දේශීය නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන අත්බෝම්බ හා සමාන පුපුරණ ද්‍රව්‍ය 21ක් හා කඩු හයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

පොළොන්නරුවේ තව්හීත් ජමාත් සංවිධානයට අයත් මුස්ලිම් පල්ලි තුන සහ ලංකාව තුල පිහිටි එම සංවිධානයට අයත් පල්ලි වහාම තහනම් කරන ලෙස ඉල්ලා පොළොන්නරුවේ පිහිටි මුස්ලිම් පල්ලි විසි නවයේ (29) මව්ලාවිවරු සහ එම පල්ලිවල ලේකම් සභාපතිවරු අද (25) දින පොළොන්නරුව මුලස්ථාන පොලීසියට ගොස් පොළොන්නරුව පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ පි ධමිමික විරසේකර වෙත සංදේශයක් ලබා දෙමින් ඉල්ලා සිටියේය.

Read More

මීගමුවේ රඳවා සිටි පාකිස්තාන ජාතිකයන් 570 ක් පස්යාලේ මුස්ලිම් පල්ලියක් වෙතට ආරක්ෂක හේතුන් මත යෝමුකිරිමට රජය ගත් තීරණයකට විරෝධය දක්වමින් එම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක් ආරම්භ කර තිබේ.

Read More

පොලිස්පති හා ආරක්‍ෂක ලේකම් ඉල්ලා අස්වුණා

Read More

2016 දී අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අතින් අපනයන සම්මාන ලැබීමට මොහොමඩ් ඊබ්‍රාහීම් පැමිණ තිබුණේ සිය පුතා ඉන්ෂාෆ් ඊබ්‍රාහීම් සමගය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.