saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 11177 hours ago

LATEST

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීමෙන් මිදෙන්නේ නෑ - අගමැති

calendar_today 2019 අප්‍රේ 26 - 17:56 remove_red_eye - 736  

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීමෙන් තමා නොමිදෙන බවත් එයින් ආර්ථිකයට සිදුවන පාඩුව ඩොලර් බිලියනයකට අධික බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙවර අයි.සී.සී. සම්මාන උළෙලේ ලෝකයේ හොඳම විනිසුරු ලෙස සම්මාන ලැබූ කුමාර් ධර්මසේන හා රුචිර පල්ලියගුරුගේ තෝරාගෙන ඇත. තරග තීරකයෙක් ලෙස රංජන් මඩුගල්ලේ තේරාගෙන තිබේ.

Read More

එය ඇමෙරිකාව විසින් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ලබාදෙන ඉහළම ප්‍රදානය වෙයි

Read More

මොහමඩ් හලීල් ෆාතිමි සාහිදා නම් මෙම සැකකාරිය මාවනැල්ල මුරුතලාව ප්‍ර දේශයේ නිවසක සිටියදී පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පොලිසියේ ඉහළම නිලධාරීන් 13 දෙනෙකු ලබා දී තිබූ ස්ථාන මාරුවීම් අවලංගු කිරිමට කටයුතු කර තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අමාත්‍ය රිෂෘඩ් බද්යුදීන්ගේ සහෝදරයා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මුදා හැර තිබේ.

Read More

කිසිම හමුදාවක් ලංකාවට ගෙනල්ලත් නැහැ, ගේන්නෙත් නැහැ, ඒ එක් එක් අංශවල දැනුම ලබා ගැනීම සඳහා පුහුණුවීම්වලට අවශ්‍ය විශේෂඥයන් තමයි දැනට ලංකාවේ අපේ නිලධාරින් සමග කටයුතු කරන්නේ.

Read More

අපි 22 වැනිදාම බැලුවා මේ සංවිධානය තහනම් කරන්න. අපිට දැනට තිබෙන නීති අනුව මේ සංවිධානය තහනම් කරන්න බෑ.

Read More

මට මේක ටෙලිෆෝන් කරලා කිව්වනම් මම ඔක්කොම වැඩ නවත්වලා ලංකාවට එනවා පැයේ ගමන.

Read More

නව විගණකාධිපති ලෙස අතිරේක විගණකාධිපති ලෙස කටයතු කළ චූලන්ත වික්‍රමරත්න මහතා පත්විමට නියමිතය.

Read More

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන අද දිනයේදි පල්ලි නොයන ලෙසට මුස්ලිම් ආගමික බැතිමතුන්ට රජය දන්වා තිබුණත් ඇතැම් පිරිස් අද පල්ලි ගොස් ඇති බව වාර්තා වෙයි.

Read More

වැඩ බලන ආරක්ෂක ලේකම් ලෙස තුසිත වනිගසිංහ මහතා පත්කර තිබේ. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමත් සමග මෙම පත්කිරිම සිදුකර තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් නැමැත්තා මෙම ප්‍රහාර මාලාවේදී ජීවිතක්ෂට පත්ව ඇති බව ආරක්ෂක අංශ විසින් තහවුරු කරගෙන තිබේ.

Read More

අගවිනිසුරු ධුරය සඳහා නීතිපති ලෙස කටයුතු කළ ජයන්ත ජයසූරියගේ නමට ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.

Read More

කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සහ යුද හමුදාව භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතුව බුද්ධි අංශ නිලධාරීන් හා හමුදා නිලධාරීන් අඩපණ කිරිම බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. අද (26දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

Read More

ඊයේ (25දා) සවස කතරගම දෙස සිට පැමිණි වෑන් රථය නැවැත්වීම සඳහා රථවාහන පොලිස් නිලධාරියෙකු අණ කර ඇත. මෙහිදී වෑන් රථයේ රියදුරු අණ නොතකා පලා ගොස් ඇති අතර පසුව වෑන් රථය ලුහුබැද ගිය පොලීසිය තංගල්ල නගර මධ්‍යයේදී එහි සිටි පිරිස සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ සිද්ධියේදී ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා කිසිසේතම තම වගකීම ඉටුකර නෑ.

Read More

නමුත් ඒ පහරදීම මගේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ නිසා ඉක්මන් වුණා වෙන්නත් පුළුවන්

Read More

පාස්කු දින ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතු බවත් මෙහි වගකීමෙන් මිදීමට තමන් සූදානම් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

2017 වසරේ වාර්තා කළ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 3.4%ක් වන අතර, මෙවර එය 3.2%කට අඩු වෙයි.

Read More

ත්‍රස්තවාදී සැකකාරියක්‌ගේ ඡායාරූපයක් වැරදි ලෙස පළ කිරීම සම්බන්ධයෙන් පොලීසිය එම ඡායාරූපය හිමි කාන්තාව වන අමාර මස්ජීඩ්ගෙන් සමාව ඉල්ලා සිටියි. සිය ට්විටර් ගිණුම හරහා පොලීසිය මෙසේ සමාව ඉල්ලා තිබේ.

Read More

සැකකරු අද (26දා) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මරණකරු අවුරු 38ක් වූ මුල්ලේරියාව ප්‍ර දේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බවට සැකකෙරෙන සැකකරුවෙකු අලුත්ගම දර්ගා නගරයේදි අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

තවද තම සමාජජාලා පිටුවක ප්‍රහාරයේ වීඩියෝවක් දුටුවොත් එය ඉවත් කරන ලෙස සිය සේවාදකයන්ගෙන්ද ෆේස්බුක් ඉල්ලයි.

Read More

ආරක්ෂාව සම්බන්ධයෙන් ඍජු තීරණ ගැනීම සඳහා කැබිනට් ආරක්ෂක කමිටුවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

Read More

ස්කොට්ලන්ඩ් යාඩ්, FBI, ඔස්ට්‍රේලියානු ෆෙඩරල්, නවසීලන්ත, ඩෙන්මාර්ක සහ නෙදර්ලන්ත පොලිස් කණ්ඩායම් වෙති.

Read More

හදිසි නිතිය හෝ වෙනත් යම් විශේෂිත නීති තත්ත්වයක් බලාත්මක නොවන පසුබිමකදී එවැනි කටයුතු වල සම්පූර්ණ වගකීම පොලිස් දෙපාර්තමේන්තුවට පැවැරෙන බවත් එවැනි පසුබිමකදී පොලීසිය හා නිසි ආයතනයන් මගින් අත්අඩංගුවට ගැනිම් හා පරීක්ෂා කිරීම් වැනි මෙහෙයුම් සිදුකර ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.

Read More

නමුත් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධවීම නීතියට පටහැනි නොවන බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනිමට නොහැකිවූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.