saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10946 hours ago

LATEST

අමල් ‌පෙරේරා ඇතුළු හයක් පිටුවහල්

calendar_today 2019 අප්‍රේ 23 - 06:23 remove_red_eye - 1683  

මාකඳුරේ මධූෂ් සංවිධානය කළ සාදයක් අතරතුළදී ඩුබායිහිදි අත්අඩංගුව පත් ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු හය දෙනෙක් ඩුබායි රාජ්‍යෙයන් පිටුවහල් කර තිබේ.

පුද්ගලයන් 290කට මරු කැඳ වූ හා පුද්ගලයන් 500කට වැඩි පිරිසකට තුවාල සිදු වූ බෝම්බ ප්‍රහාර සමූහය ජාතික තවුහික් ජමාත් නමැති ඉස්ලාමීය අන්තවාදී කල්ලියක සාමාජිකයන් පිරිසක් විසින් සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට ආරක්‍ෂක අංශ හෙළිදරව් කරගෙන තිබේ.

Read More

කොළඹ සිදුවූ ප්‍රහරවලින් මියගිය විදේශිකයන්ගේ සිරුරු 31ක් මේ වන විට හඳුනාගෙන තිබේ.

Read More

මෙරට උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතා සහ විදෙස් තානාපතිවරුන් හා නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (22දා) සවස අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

පාස්කු ඉරිදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වූ වගකීම රජය භාරගත යුතු බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි.

Read More

එදින තමන් ඇතුළු පිරිස උදෑසන ආහාරය එම හෝටලයෙන් ලබාගත් බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා බවට පළවන වාර්තා සත්‍ය යෙන් තොර බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Read More

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතාගෙන් අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරමින් සිටින බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර ගැන පරීක්ෂණ සඳහා සහාය ලබාදීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ (Interpol) කණ්ඩායමක් දිවයිට යොමුකර තිබේ.

Read More

රට තුළ ප්‍රහාරයක් සිදුවන බවට ඇමතිවරයෙකුගේ පියෙකු දැනගෙන සිටි බවට එම අමාත්‍යවරයා ප්‍රකාශ කරන බැවින් ඒ පිළිබඳ ආරක්ෂක අංශ සොයා බලා අවශ්‍ය කටයුතු කළ යුතු බව කෝට්ටේ කල්‍යාණ ශ්‍රී ධර්ම මහාසංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ අවධාරණය කළහ.

Read More

ඊයේ (21දා) දින සිදුවූ සිදුවීමේ සමස්ත වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

ත්‍රස්තවාදය සාර්ථකව මුලිනුපුටා දැමීමට අවශ්‍ය සියලු පියවර ආරක්ෂක අංශ විසින් මේ වන විට ගෙන ඇති බවත් ඒ අනුව තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට හැකියාවක් ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

කොළඹ ෂැංග්‍රීලා හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට පැමිණි පුද්ගලයා තහවුරු කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

Read More

වැලිසර නවලෝක පිටිය ආයන්නයේ තිබි සැකකටයුතු වාහනයක් ආරක්ෂක අංශ විසින් සොයොගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

වැල්ලම්පිටිය කොලොසස් පුද්ගලික සමාගම නමින් පවත්වාගෙන යන ආයතනයක සේවය කළ 9 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරිම්වලින් පසුව කොළඹ තත්ත්වයන් දැක්වූයේ මේ ආකාරයෙනි.

Read More

කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ආසන්නයේ තිබීත් සැකකටයුතු පාර්සලයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

Read More

කොච්චිකඩේ පල්ලිය ආසන්නේ සැකකටයුතු පාර්සලයක් සොයාගෙන තිබේ.

Read More

කොටහේන ප්‍රදේශයේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය එම ස්ථානයට ලඟාවන අවස්ථාවේ මෙම පිපිරීම සිදුව ඇති බවත් වාර්තා වේ.

Read More

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින සියලු විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු කැඳවා රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමටද ජනාධිපති අපේක්ෂා කරයි. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට ඔහු අපේක්ෂා කරයි.

Read More

ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව විනිවිද භාවයෙන් යුතුව විධිමත් පරික්ෂණයක් දැනට ක්‍රියාත්මක බවත් රජය පාර්ශ්වයෙන් අඩුපාඩුවක් සිදු වී ඇති බව පිළිගන්නවා බවත් විධිමත් පරික්ෂණයකින් පසුව ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමට හැකි බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස්නැවතුපොළෙහි ස්ථාන දෙකකින් ඩෙටනේටර් 87ක් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය සොයාගෙන තිබේ. අද පස්වරු 1.00ට පමණ මෙම ඩෙටනේටර් සොයාගෙන තිබේ.

Read More

පල්ලි හා හෝටල ඉලක්කර ගනිමින් එල්ල වූ ප්‍රහාර හරහා මූලධර්මවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදයක ඇඳුරු සෙවනැලි බව පැහැදිලිව පෙනෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

ශ්‍රී ලංකවේ සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් ‌ෙඩෙන්මාර්කයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුගේ දරුවන් සිවුදෙනාගෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

Read More

මේ අවස්ථාවේදී අංක එකේ රට තබා කටයුතු කළ යුතු බවත් පක්ෂය හා ආගම දෙවනුවට පැමිණිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.

Read More

සිදුවූ තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට දින (23) දිනය ජාතික ශෝක දිනයක් ලෙස

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ල වී තිබේ.

Read More

ත‍්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාති‍්‍ර 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබේ

Read More

නැවත දැනුම් දෙන තුරු කොළඹ ෂැංග්‍රීලා හෝටලය වසා දැමීමට එහි කළමනාකාරිත්වය තීරණය කර තිබේ.

Read More

දෙසැම්බර් මාසයෙන් පසුව ප්‍රථම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක කවුන්සිල රැස්විමට එක්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.