අබ්දුල් රාශික් ඇතුළු 26කට ගෝඨාභය වැටුප් ගෙවලා - රාජිත
හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බව සඳහන් කරමින් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම්වරයෙකු වන අබ්දුල් රසීක් නමැත්තා ඇතුළු එම සංවිධානයේ සාමාජිකයන් 26 දෙනෙකු වෙත ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන සමයේ වැටුප් ගෙවා තිබෙන බවට මේ වනවිට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ අරලියගහ මන්දිරයේදී අද සවස (30දා) මාධ්‍ය හමුවක් කැඳවමිනි. ඒ අනුව මසක කාලයක් ගතවීමට ප්‍රථම සම්පූර්ණ තොරතුරු රටට හෙළි කරන බවද ඔහු එහිදී පැවසීය.

popular news
-
MANJULA Tuesday, 30 April 2019 06:24 PM
අම්මෝ මෙයා හදිස්සියේම මාද්‍ය සාකච්චාවක් තිබ්බේ මේක කියන්නද ???
Reply : 15 11
Don Tuesday, 30 April 2019 08:59 PM
ඒ දවස්වල සරත් ෆොන්සේකාට බයේ ඒ අයට ගෙවල ආරක්ෂාව ගන්න ඇති.
Reply : 47 44
ranjith Wednesday, 01 May 2019 06:21 AM
මේවා හෙමදම කියව කියවා වෙඩක් තියේද එහෙම Karanam වෙරදිනේ එතින් මේ හෙම දෙයක්ම අදිකරණයට එදිරිපත් කරලා රටේ ජනතවට ද්‍රෝහිකමක් කරලා තියේනම් දඩුවම් දෙන්න
Reply : 0 11
Samarajeewa Saturday, 04 May 2019 03:19 PM
රට අවදානමක තිබෙන මෙවැනි අවස්ථාවලදී බොරු ආරංචි පතුරවන හැම කෙනෙක්ම තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන දැඩි දඩුවම් දිය යුතුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

