NTJ, JMI තහනම් ගැසට් නිවේදනය එයි
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහීද් ජමාත් (NTJ) ඇතුළු සංවිධාන තුනක් තහනම් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (13දා) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ.
මහජන ආරක්ෂක ආඥා පනතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව මෙම සංවිධාන තුන තහනම් කර තිබේ.
ඒසේ තහනම් කර ඇති සංවිධාන වන්නේ,
ජාතික තවුහීද් ජමාත් (NTJ)
ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් (JMI)
විලයාත් අස් සෙයිලානි යන සංවිධානයි.

popular news
-
Hithannata yamak Tuesday, 14 May 2019 10:47 AM
අද අප සිටින්නේ අනාථ වූ රටකය. රටේ ජනාධිපති තිරිසනෙකි; පිස්සෙකි. අගමැතියා නපුංසක ඩීල් කාරයෙකි. විපක්ෂ නායකයා පට්ට හොරෙකි; දාමරිකයෙකි. ඔහු බලා සිටින්නේ හොඳින් හෝ නරකින් රජ වීමටය. ජාතියක් ලෙස විනාශය කරා යන මේ ගමන පිලිබඳ කිසිවෙකුට වගේ වගක් නැත . රටේ පාලකයන් බල කාමයෙන් උමතු වූ සතුන් මෙනි. කලකට ඉහත මෙසිරි ලංකාවේ තත්ත්වය අපි උපමාවකට නැගූයෙමු. අපේ රටේ ව්‍යවස්ථාව කාම සුත්‍ර පොත මෙනි. ව්‍යස්ථාදායකය ගනිකා මඩමකි. රාජ්‍ය සේවය රජාට අන්තංපුරයකි. හිට්ටාට බය නැත. ගබ්සාව අධිකරණයෙනි. ජනමාධ්‍ය ''පීපිං ටොම්ස්'' ලාය. එහෙව් රටේ විධායකය සැප සාගරයකි. පුරවැසියන්ට අබ සරණය. මුස්ලිම් හෝ ඊලාම් අන්තවාදයට විසඳුම සිංහල අන්තවාදය නොවේ. ඊට විසඳුම නිවරදි දේශපාලන නායකත්වයක් සහ විධිමත් ආරක්ෂක යාන්ත්රනයකි. අච්චු කළ යුත්තේ මුස්ලිම් අන්තවාදීන්ට පමනක් නොවේ , සිංහල දෙමළ ඒ සියලු අන්තවාදීන්ට ද සමානව බෙහෙත් කළ යුතුව ඇත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

