යුද හමුදාව බලය යෙදෙව්වොත් යම් යම් ප්‍රශ්න ඇති වේවි - යුද හමුදාපති
නීතියට අවනත නොවන්නේ නම් සෑම පුද්ගලයෙකුටම එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් යම් හෙයකින් හමුදාව සිය බලය යෙදීමට සිදුවුවහොත් යම් යම් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
මේ වන විට රට තුළ මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්ව පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
එසේම ගැටුම් ඇතිව තිබෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුවා හා පොලීසිය එක්ව ආරක්ෂාව සපයා ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
නොසන්සුන්කාරී තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා ජනතාව නිවෙස් තුළට වී සාමකාමිව සිටින ලෙසත් ඔහු ප්‍රකාශ කරයි.

popular news
-
Champa Tuesday, 14 May 2019 10:58 AM
ආයේ මොනවාද කියා කියා ඉන්නේ? දීල අතාරින්න. කෙලින්ම වෙඩි තියන්න. ඕව ජාතිවාදී ගැටුම් නෙමෙයි. යූඑන්පී සහ මුස්ලිම් ඇමතිවරුන්ගේ මැරයෝ. නිකම් පින්තූර බලපුවහම විතරක් තේරෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට පුලුවන්ද ඔහොම කුඩු පට්ටම් කරන්න, මැරයන්ට මිසක්? ආණ්ඩුවේම contract එකක් නිසා තමයි ඔහොම කරන්නේ. තවත් කට්ටිය ඉන්නවා ඕක පිටිපැස්සේ. සෙල්ලම් දාන මිනිස්සු දැන ගන්න ඕනේ දැන් තියෙන්නේ හදිසි නීතිය කියල. ඔලුවක් දෙකක් කුඩු පට්ටම් වුනා නම් ඕක නවතිනවා. මට නම් හරිම කේන්තියි ඕකට. වහල් ආණ්ඩුවට ඕනේ සිංහලයන් ගැන වැරදි ප්‍රචාර ලෝකෙට දෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

