saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

Latest News - timelapse 10958 hours ago

LATEST

යහපත් හෙටකට 18 හා 19 සංශෝධන අහෝසි විය යුතුයි

calendar_today 2019 ජුනි 23 - 18:05 remove_red_eye - 619  

නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇති කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

2005 සිට 2019 දක්වා වැඩිම ආණ්ඩුවේ ආයෝජන සිදුවෙලා තිබෙන්නේ හම්බන්තොටට බවත් ඒත් හම්බන්තොට දරුවෝ මන්ද පෝෂණයෙන් මිය යන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

රටේ ප්‍රධාන වාහකයා බවට මාධ්‍ය පත්ව ඇති බවත් ප්‍රවෘත්තිය කියවිමට පෙර මාධ්‍ය ආයතනය කියවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසිය.

Read More

ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මහත්මිය අද (23) අභාවප්‍රාප්ත වී ඇත.

Read More

අද දින (23) පෙරවරුවේ ශ්‍රී දළඳා මාළිගාව වෙත ගිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද ආශිර්වාද ලබා ගත්තේය.

Read More

මොරගහහේන ගෝනපොළ නාගහගොඩවත්ත පාර අසළ පාලු ඉඩමක දමාගොස් තිබූ කල් ඉකුත් වූ ඖෂධ තොගයක් සොයාගත් බව මොරගහහේන පොලීසිය පවසයි.

Read More

නීතිවිරෝධී ලෙස සකසන ලද ව්‍යාජ ඛනිජ වැලි බලපත් 7ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (22) රාත්‍රීයේ වැල්ලවාය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කණ්ඩායම් රැස්වීමේදි මහින්ද මහත්තයාගේ එහා පැත්තෙන් වාඩිවෙලා ඉන්නේ කවුද නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා ඉස්සර ඉන්නේ කවුද ඩිලාන් පෙරේරා මහත්තයා . දැන් මේ කුමාර වෙල්ගම ටිකක් පිටුපස්සෙන් ඉන්නේ .ඉස්සරහ හිටපු කුමාර වෙල්ගම මහත්තයා දැන් ඉන්නේ පිටුපස්සේ. මේක තමයි ඇත්ත යනුවෙන් පා.ම කුමාර වෙල්ගම මහතා පැවසීය.

Read More

ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය මහත්තයාද කවුද ඉදිරිපත් කරන්නේ කියන එක එයාලගේ වැඩක්, හැබැයි අවසාන වෙන කොට ගෝඨාභය මහත්තයටත් අපේක්ෂකත්වය දෙන්නේ නෑ යැයි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.

Read More

ජාතික ව්‍යවසනයක්ව පවතින නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මර්දනය සහ නිවාරණය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඉටුකරන විශිෂ්ට සේවාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇගයීමට ලක් විය .

Read More

වවුනියාව, පණ්ඩාරිකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි පසුගිය ජුනි 08 වැනිදා සිට අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (22) වවුනියාව පුලියන්කුලම, පෙරියමඩු ප්‍රදේශයේ කැළෑවක තිබී හමුවූ බවට ඕමන්ත පොලීසිය පවසයි.

Read More

යුද්ධෙන් පසුව සංවර්ධනය වන උතුර හා උතුරේ ජන ජීවිතය නංවාලීමට පූර්ණ සහාය ලබා දෙන බව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත ජෝ සොරෙන්සෙන් පවසයි.

Read More

රජයේ තනතුරු දරන ඇතැම් නිලධාරීන් සිය තනතුරු භාවිත කරමින් ජනතාව පිඩාවට පත් කරමින් දේශපාලනය කිරීම නිසා අසරණ අහිංසක ජනතාවගේ ඉරි මාංශ උරා බොන තරමට ඇතැම් නිලධාරී මාෆියාවක් නිර්මාණය වී ඇති බවත් , මේ නිසාම ඇතැම් ආයතන කොමිස් කුට්ටි විශාල වශයෙන් හුවමාරු වන ස්ථාන බවට පත්ව ඇති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

Read More

මෙසේ මියගොස් ඇත්තේ පියා හා එක් දියණියකි. මව හා අනෙක් දියණිය දෙඹරවැව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

Read More

බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ දුම්රිය වර්ජනය ඊයේ (22දා) මධ්‍යම රාත්‍රියේ අවසන් වුවත් සෑම සිකුරාදා දිනකම දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

අපට එදා බැන්නා දුටුගැමුණෝ රජ්ජුරුවෝ වගේ. දැන් දුටුගැමුණු රජ්ජුරුවන්ට අපෙන් ඉගෙන ගන්න පුළුවන් කොහොමද ගම්මාන, ප්‍රදේශ දියුණු කරන්නේ කියලා.

Read More

ඉදිරියේ එන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ජුලි 01 දා සිට මැතිවරණ ප්‍ර‍චාරණය ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය

Read More

ලබන මහ කන්නයේ සිට වී මිල ඉහල දමන බවත් දැනට පවතින සහතික මිල පිළිබඳ තමන් ද සෑහීමකට පත් නොවන බවත් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.

Read More

ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවෙන් රටේ සියලු ජනතාවගේ ආරක්ෂාව මෙන්ම සියලු ජාතින්ට මේ පොළවේ ජීවත් වීමට හැකි සමාජයක් ගොඩ නැගීමට කැපවන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

Read More

වැලි, ගල් සහ පස් මේ රටේ අන්ත දූෂිත ව්‍යාපාර වන අතර ඒවායේ සිදුවන අක‍්‍රමිකතා මැඩලීම වෙනුවෙන් නීති රීති රැසක් තමන් පසුගිය සිව් වසර තුළ හඳුන්වා දුන් බව ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව හා වයඹ පළාත්වලට තද සුළං හ තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු ප්‍රාධාන පොලිස් පරික්ෂඛ හා පොලිස් පරීක්ෂකවරුන් 9 දෙනෙකුට ස්ථානමාරුවීම ලබාදී තිබේ.

Read More

ඒ අනුව විමල් වීරවංශ මහතා කරන චෝදනාව ඔහු ඔප්පුකර පෙන්නුවහොත් තමන් පාර්ලිමේන්තුවෙන් හා දේශපාලනයෙන් සමුගන්නා බවත් එය අසත්‍ය නම් මන්ත්‍රීවරයා දේශපාලනයෙන් සමුගන්නවාදැයි රිෂාඩ් මහතා පැවැසීය.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් නීතිපතිවිසින් පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා කළ නියම කිරීම අනුව එම පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස විශේෂ විමර්ශන ඒකකයට නියම කර ඇත.

Read More

තරගයේ වීරයා ලෙස ලසිත් මාලිංග සම්මාන හිමිකරගත්තේය.

Read More

කාන්තා පොලිස් අධිකාරීවරියක ඇතුළුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරි හා සහකාර පොලිස් අධිකාරීවරුන් 15 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

ඉහළ ගුණාත්මක බවින් යුත් අධ්‍යාපන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඇතුළත්, තිරසාර නව ජාතික අධ්‍යාපන පනතක් සකස්කිරීමට දේශපාලන නායකත්වය ලබාදීමට තමන්ට හැකිවීම පිළිබඳ සතුටට පත් වන බව අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ දේශපාලනය කිරීමට නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයවත් සමත්ව තිබිය යුතු බවත් අධ්‍යාපන සුදුසුකම් සමග දක්ෂතාව ඉස්මතු කිරීමට හැකි බවත් ඔහු සඳහන් කළේය.

Read More

උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් තම විභාග ප්‍රතිඵල ලැබෙන විට අවුරුදු 20ක් වයස තරුණ තරුණියෝ බවට පත්වෙලා. විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා තවත් අවුරුදු 2ක් ගත වීමෙන් සිදුවන්නේ තරුණ පිරිස රටේ සංවර්ධනයට යොදා ගැනීමට ඇති අවස්ථාව රටට අහිමි වීමයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.