බීමත් රියදුරන් 7967ක් අත්අඩංගුවට
දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (10දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 7967ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ජුලි 05 දා උදෑසන 6.00 සිට මෙම මෙහෙයුම් ආරම්භ කර තිබේ. 09 දා උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති රියදුරන් සංඛ්‍යාව 165කි.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කළ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

popular news
-
sg Saturday, 10 August 2019 10:49 PM
මේක ගොන් පාර්ට් එකක් මේක නියම විසදුම නොවෙඉ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

