පොහොට්ටුවේ රැස්වීමට ගිය SLFP මන්ත්‍රීන්ට විනය ක්‍රියාමාර්ග
ශ්‍රී ලංකා පොදුන පෙරමුණ විසින් පෙරේදා (11දා) පැවැත්වූ රැලියට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
අදාළ ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් සිදුකළ යුතු බවත්, ඉදිරි දිනවලදී මධ්‍යම කාරක සභාව රැස්වන බවත් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා 'අද' කළ විමසීමකදී සඳහන් කළේය.
පෙරේදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
popular news
-
චමින්ද Wednesday, 14 August 2019 03:24 PM
ගිය එකා පොහොට්ටුවට ගියේ ඔබේ පක්ෂය අතහැරලනම් විනය පරීක්ෂණ කරන්නේ කෙසේද කියන්නකෝ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

