saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10683 hours ago

LATEST

ජනපතිවරණයට ඉදිරිපත්වනවා - නාගානන්ද

calendar_today 2019 අගෝ 15 - 10:12 remove_red_eye - 2210  

වර්තමාන පාර්ලිමේන්තුව කූට ව්‍යාපාරිකයන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවත්, එහෙයින් මෙම ක්‍රමය වහාම වෙනස් කළ යුතුව ඇති බවත් නාගානන්ද මහතා පැවසීය.

අවුරුදු දොළහ දරුවන්ගෙන් 30%කගේත් අවුරුදු පහළොව දරුවන්ගෙන් 40%කගේත් දත් දිරලා

Read More

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම සහ එජාපය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාදවන බවට ’අද’ පුවත්පතට වාර්තාවේ.

Read More

පොලූපහරක් වැදීම හේතුවෙන් දින ගණනාවක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පාසැල් සිසුවාගේ දේහය දැක බලාගැනීමට විශේෂ අවසරයක් මත එම මරණය සම්බන්ධව සැකපිට බන්ධනාගාරගත කර සිටින සැකකාර පියා අද (14) දහවල් බළන්ගොඩ මස්සැන්නේ නිවසට රැගෙන ආවේය.

Read More

2019 වසරේ දේශීය බඩඉරිඟු නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 80000ක් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් ඇති බව ගණන් බලා ඇති බව රජය පවසයි.

Read More

උසස්පෙළ ජීව විද්‍යා නව විෂය නිර්දේශයට අදාළ පොත් හා ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව තවමත් නිසි ලෙස ලබාදී නොමැති බව ශිෂ්‍ය සංගම් දෙමාපිය සංගම් ගුරු සංගම් සඳහන් කරති.

Read More

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා ඉදිරිපත් කළහොත් ඕනෑම පුරවැසියෙකුට ඒ සඳහා විරෝධතා ඉදිරිපත් කළ හැකි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

Read More

මමත් මේක තව ටිකක් කල් බලනවා. මේවා වෙන්නේ නැත්නම් මේ රටට අපිත් මේ දේශපාලනයේ ඉන්නවද කියලා තේරුම් ගන්න ඕන.

Read More

වසරකට ශ්‍රී ලංකාවෙන් සර්ප දෂ්ට කිරීම් අසූදහසක් පමණ වාර්තා වන බව උරග හා උභය ජීවී විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා සිය වාර්තා මගින් පෙන්වා දෙයි.

Read More

ජනතාවගේ ආර්ථික, ආදායම්, රැකී රක්ෂා හා නිවාස ගැටලු පිළිබඳව යහපත් අවබෝධයක් ඇති තමන් ඉදිරි රජයක් යටතේ ඒ සඳහා ස්ථීරසාර විසදුම් ලබා දීමට පියවර ගන්නා බවත් වතුකරයේ ජනතාවගේ ගැටලු පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් ඇතැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

Read More

තලවකැලේ, ලිඳුල ලෝගි වතුයායේ වතු නිවාස පේළීයක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම නිවාසයන්ගේ පදිංචිකරුවන් අද (14) ඉන් ඉවත් කොට ආරක්ෂක ස්ථානයන්ගේ නවතාලීමට පියවර ගත් බව ලිඳුල පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ පිහිටි ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපළ අවට ඉහළ අහසේ කිලෝ මීටර් 05 ප්‍රමාණයක සරුංගල් යැවීම නීතිවිරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක් බව ගුවන් තොටුපළ කළමනාකරු එච්.එස්.හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.

Read More

හිටපු ජනාධිපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ හා අස්ගිරි පාර්ශ්වයේ නායක හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

Read More

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් යොදවා මෙම පරික්ෂණයක් සිදුකරයි.

Read More

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කළ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

උතුරට මේ දිනවල බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් උතුරු පළාතේ පවුල් 66,686කට අයත් පුද්ගලයින් 225,039 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව ඇති බවට ජාතික ආපදා කළමනාකරන ඒකකයේ තත්ත්ව වාර්තා අනුව පෙන්වා දෙයි.

Read More

තමන් කිසිවක් අසුබවාදීව නොදකින බවත් ධනාත්මක චින්තය පිළිබඳ විශ්වාසය තබන බවත් එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

වනජීවි නිලධාරීන්ට පවා හඳුනා ගත නොහැකි පක්ෂීයකු මුතුපන්තිය දුපතේ පියඹා යාමට නොහැකිව රැදි සිටියදී ගම්වාසින් විසින් ආනවිළුන්දාව වනජීවි කාර්යාලයේ නිලධාරින්ට භාර දිමට අද (14) දින ( උදෑසන ) කටයුතු කර තිබුණි.

Read More

පස් කන්දක් කඩා වැටීමෙන් නානුඔය ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදි අද (14) උදෑසන සොයා ගන්නා ලදැයි නානුඔය පොලීසිය පවසයි.

Read More

ගොඩබිමි ප්‍රදේශ සඳහාත් දිවයින වටා මුහුද සඳහා තද සුළං ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාවට සමගාමිව අද (14) අලුයම වන විට තරමක් පහව ගොස් ඇත.

Read More

ඉදිරියේදී ලංකාව ප්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට ස්ථිරසාර පිළියම් සෙවීම සහ ලංකාව තුළ පුනර්ජනණීය බලශක්ති ව්‍යාප්ත කිරීම කෙරෙහි ස්විස්ටර්ලන්තයේ තානාපති Hunspeter Mock මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පැවතිනි.

Read More

ජනාධිපතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් පිහිටුවීමත් ඉදිරි මැතිවරණවලදී එය හෙළා දැමීමත් අප අනුමත නොකරමු.

Read More

මේ ආකාරයට කැබිනට් රැස්වීමක් පැවැත්විය නොහැකි බව පවසමින් කැබිනට් රැස්වීම පවත්වන වෙලාව උදෑසන 8.30 ලෙස වෙනස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දැනුම්දී ඇති බවද වාර්තා වේ.

Read More

2020 වසරේ මුල් මාස 4ක කාලයේ රජය පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදම් ඇතුළත් කර අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම මුහුණ දෙන පළමු තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (14දා) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.

Read More

සේ සිය දිවි හානිකරගෙන ඇත්තේ අවුරුදු 27ක් වන යුද හමුදා ඉංජිනේරු සෙබල ප්‍රසන්න මනෝජ් මධුශංක නැමැත්තෙකි.

Read More

කුරුණෑගල දිසාව නියොජ්‍ය පොලිස්පති හා වැඩ බලන පුත්තලම දිසාව නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ. ජයලත් මහතා නියෝජ්‍ය පොලිස්පති පුත්තලම දිසාව ලෙස ස්ථාන මාරුවීම් සිදුකර තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිසහගත, සාධාරණ සහ අපක්ෂපාති පරික්ෂණයක් පවත්වා නොමැති බවත්, දැන්වත් එවැනි පරික්ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට පැමිණවීම සිදුකරන්නැයි රජයෙන් හා දේශපාලන නායකයන්ගෙන් තරයේ ඉල්ලා සිටින බවත් කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.