saravita-anim2

2026 මාර්තු මස 02 වන සඳුදා

2026 මාර්තු මස 02 වන සඳුදා

Latest News - timelapse 10339 hours ago

LATEST

පාර්ලිමේන්තුවෙන් අපට ලැබෙන්නේ සාමාන්‍ය ආහාර වේලක් - මරික්කාර්

calendar_today 2019 සැප් 05 - 17:45 remove_red_eye - 945  

පාර්ලිමේන්තුවේ සේවකයන් එක්දාස් ගාණක් සිටිනවා.මේ අයට පාර්ලිමේන්තුවෙන් දිවා ආහාරය සහ තේ ලබාදෙනවා.ඒ සියලු වියදම් පාර්ලිමේන්තු මන්ත්‍රිරුන්ගේ ගිණුම්වලට ලඝුකරලා තමයි සමාජගත වෙල තියෙන්නේ.

අඩු ආදායම්ලාභී පවුල්වල විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර මුදල් ලබාදීම ප්‍රමාද කරන බවට පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් පිරිසක් අද (05දා) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

Read More

කොහොමද ඒක නිර්දේශයක් වන්නේ ජනපතිවරණයට. ජනපතිවරණයක් කියන්නේ රටක ජනතාවක් එකට ඡන්දය දෙන එකක්.

Read More

පසුගිය මාස හතක කාලයෙන් පසුව රුපියල නැවතත් අවප්‍රමාණය වී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 182. 17ක් බවට පත්විය.

Read More

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙසිය අනූතුන් දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට දෙරටේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ අවධානය යොමුව තිබේ.

Read More

අතේ ඇඟිලි හතරක් කැඩී ගිය පුද්ගලයෙකුට සාර්ථකව සැත්කමක් කර එම ඇඟිලි සියල්ල සාර්ථකව බද්ධ කිරීමට මහනුවර ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල ශෂංක රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් සමත්ව තිබේ.

Read More

අධිකරණ ක්ෂේත්‍රයට දේශපාලන බලපෑම් සහ ඇගිලි ගැසීම්වලින් තොරව ස්වාධිනව හා අපක්ෂපාතීව තීන්දු තීරණගත හැකි නිදහස් පරිසරයක් ගෙවී ගිය වසර පහේදී තමා රට තුළ ගොඩනගා දුන් බව ජනාධිපතිතුමා පවසයි.

Read More

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ඉල්ලීම සිංග්පූරු නීතිය අනුව සිදුකරන බවයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මැකාවෝ රාජ්‍ය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ සංචාරක අවධානම ළිහිල් කිරීමට කටයුතු කර තිබේ.

Read More

එංගලන්තයේ පැවැත්වෙන ක්‍රිකට් වෛද්‍ය සමුළුවකට (06th WORLD CONGRESS OF SCIENCE AND MEDICINE IN CRICKET-ENGLAND) සහභාගී වෙනවා යැයි පවසමින් ක්‍රීඩා අමාත්‍යංශයේ සේවය කරන වෛද්‍යවරියක් ක්‍රිකට් ආයතනයේ රු. ලක්ෂ 07ක මුදලක් ක්‍රිකට් විධායක කමිටුවෙන් අනුමත කරගෙන තිබේ.

Read More

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ ගුණාත්මක තේ සමග මිශ්‍රකර අලෙවි කරන වෙළෙන්ඳන් දෙදෙනෙකු කසල තේද සමග ඊයේ (04) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට තලවාකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත්ව ඇත.

Read More

මේ පිළිබඳව අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවැසුවේ අද දිනය පාර්ලිමේන්තු ඉතිහාසයේ කළු දිනයක් වූ බවයි.

Read More

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමතව සේවය කරන පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු හා මුරකරු තනතුරු දරන 4,766 කගේ තනතුරු නාම සංශෝධනය කරනු ලැබ ඇත.

Read More

මෙරට නිෂ්පාදිත බොර දොළහේ උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක් සමග පුද්ගලයකු අද (05) රත්ගම විශේෂ කාර්යබලකා කඳවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය කනත්ත අසළදී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවන් හත් දෙනෙක් පොලිස් විශේෂ කර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති රාමුව හා රෙගුලාසි සකස් කිරීමට හා එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

Read More

දේශපාල අර්බුද, සමාජ අර්බුද ඒ සියල්ලත් සමග අපි ඉතාම කෙටි කාලයකින් අපි බලාපොරොත්තු නොවූ අගාධයකට වැටෙනවා.

Read More

අධික විෂ සහිත පලිබෝධ නාශක භාවිතය තමත් ලංකාවේ සිදුවන බවත්, මෙම තත්ත්වය විසඳීමට කටයුතු නොකළොත් ඉදිරියටත් විශාල ප්‍රමාණයක් මියයාමේ අවදානමක් පවතින බව සියදිවි හානිකර ගැනීමේ කාර්ය සාධන බළකායේ සභාපති මහාචාර්ය සමුද්‍ර කත්රිආරච්චි මහත්මිය පැවසුවාය.

Read More

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය හිමිවන තෙක්ම මෙම රැලි දිවයින පුරා පවත්වන බවද අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කථාව හේතුවෙන් ආණ්ඩු පක්ෂය හා ප්‍රධාන විපක්ෂය යන දෙපිළේම දේශපාන අර්බුද මතුව ඇති බවට ‘අද’ට වාර්තා වෙයි.

Read More

විශ්ව විද්‍යාල 15ක අනධ්‍යයන සේවකයින් 16,000 ක් ලබන 10 වනදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වෙන බවත් ඊට පෙර එයට විසඳුමක් ලබාදි ගැටලූව අවසන් කරන ලෙසත් ශ්‍රි ලංකා විශ්ව විද්‍යාල ලිපිකාර කළමනාකාර සේවා සහකාර සංගමයේ උපසභාපති එචි. ජි කැලූම් මහතා පවසයි.

Read More

විධායක සේවා නිලධාරීන්ට ඇතිවී තිබෙන වැටුප් විෂමතා විසඳන බවට විෂයභාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පොරොන්දු වූ බව විධායක සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

Read More

ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවන්නේද නැද්ද යන්න සම්බන්ධව පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක් සහභාගිවන මෙම තරගාවලියට ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා කුවේට් යන කණ්ඩායම් තරග වැදීමට නියමිතය

Read More

මුන්දලම පෙරියපාඩු වෙරළට කිසියම් මුහුදු සිමාවන් සලකුණු කරන බෝයාවකට සමාන උපකරණයක් අද ( 4) දින ගොඩගසා ඇති බව ධිවරයෝ පවසති.

Read More

පළාත් පාලන ඡන්දයේ දී පොහොට්ටුවට 40% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණ ද ඔවුන්ට විපක්ෂව 60% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය

Read More

රථවාහන වැරදි සම්බන්ධව දත්ත හා තොරතුරු කළමනාකරණය, ක්ෂණික දඬ මුදල් එකතු කිරීම හා රියදුරු අවාසි සහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික විසඳුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

වත්මන් ආණ්ඩුව කිසිඳු මන්ත්‍රීවරයෙකුට මත්පැන් බලපත්‍ර ලබාදී නොමැති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

බාහිර උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන ලෙස ඉල්ලා රැකියා විරහිත බාහිර උපාධිධාරීහු පිරිසක් අද (04දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.