www.ada.lk
2026 ජුනි මස 23 වන අඟහරුවාදා
අඩු ආදායම්ලාභී පවුල්වල විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර මුදල් ලබාදීම ප්‍රමාද කරන බවට පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් පිරිසක් අද (05දා) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි මහපොළ ශිෂ්‍යාධාර අරමුදල ඉදිරිපිටදී මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි.
ඇතැම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මාස තුනක හතරක කාලයක සිට ශිෂ්‍යධාර ලබාදී නොමැති බවත්, මේ නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිනා බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර මහතා සඳහන් කළේය.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
තෙල් මිල තවදුරටත් පහළට
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd