අර්ජුන් ගැන සිංගප්පූරු තීරණය ලියවිලි ලැබුණ විට
සිංගප්පූරු ජාතිකයෙක් වන ශ්‍රී ලංකාවේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් පිටුවහල් කිරිම සම්බන්ධයෙන් වන තීරණය ශ්‍රී ලංකා රජය සකස් කර ඇති ලියවිලි ලැබුණ විට ගන්නා බව සිංගප්පූරු රජය පවසයි.
එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ඉල්ලීම සිංග්පූරු නීතිය අනුව සිදුකරන බවයි.
අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ලියවිලි නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඒවා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමුකර තිබේ.
මත භේදයට තුඩු දී ඇති මහ බැංකු බැඳුම්කර සිදුවීමේ ප්‍රධාන වගඋත්තරකරු වන්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතායි.
popular news
-
bandara Thursday, 05 September 2019 01:02 PM
බය වෙන්න එපා. සින්ගපුරුවට කිසිම ලියුමක් ලැබෙන්නේ නෑ. මේවා චන්ද ගුණ්ඩු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

