පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ඉල්ලීම සමඟ තමා එකඟ වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06දා) ගාල්ලේ දී පැවසීය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණ යුතු ලිපිලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතුව තිබේ.
Read More2014 වර්ෂයේ විද්‍යාව විෂය ධාරාව හදාරන ලද ශිෂ්‍ය සංඛ්‍යාව 38,042ක් වූ අතර, එය ක්‍රමිකව වර්ධනය වී 2019 වසර වනවිට 41,168ක් දක්වා ඉහළ අගයක් වාර්තා වී තිබේ.
Read Moreකොළඹ අක්ෂි රෝහල ඇතුළුව දිවයිනේ රෝහල් 10ක මේ වන විට ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදුකරයි.
Read Moreඋපරිම මිලක් නියම කර තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසරයකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 5.50කින් ඉහළ දැමිමට තිරිඟු පිටි සමාගම් ගත් තීරණයට එරෙහිව නීතිය හමුවට යැමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.
Read Moreදිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවත්නා ගුරු පුරප්පාඩු සඳහා 2015/2017 අධ්‍යයන වර්ෂයේ දී තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව අවසන් කරන ලද ඩිප්ලෝමාධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීමට කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreතිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ දමා තිබෙන නිසා ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 2 කින් ඉහළ දමන බව ලංකා එක්සත් බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමන්ත්‍රීකම දේශපාලනය කරන්න තීරණාත්මක සාධකයක් කියලා අපි හිතන්නේ නෑ. ලබන සැරයේ අපි සමහරවිට තරග කරන්නෙවත් නැතිවෙයි.
Read Moreනව මුතුවැල්ල සහ ටොරින්ටන් උමං මාර්ග ලෙස නම් කර ඇති ප්‍රධාන භූගත උමං මාර්ග දෙකේ ඉදිකිරීම් චීන ඛනිජ තෙල් නල ඉංජිනේරු සමාගම (CPPE) විසින් සිදුකරනු ලබයි.
Read Moreපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිසි අවසරයකින් තොරව තිරිගු පිටි මිල රැපියල් 5.50 කින් වැඩි කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි.
Read Moreමේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සිව් දෙනෙක් පමණි.
Read Moreජනපතිවරණය සඳහා තරග කිරීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාවක් දෙනේනේ නම් ඔහුට ශ්‍රී ලංකාවේ මීළඟ ජනපති ලෙස පත්වීමට හොඳ අවස්ථාවක් ඇති බව කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස කැලුම් පාලිත මහීරත්න මහතා පත්කර තිබේ
Read Moreඅකුරැස්ස පොලිස් ස්ථානයේ යතුරු පැදි සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරු පැදියකින් ගමන් කළ තිදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.
Read Moreඅද (06දා) පෙරවරුවේ මෙම වෙඩි තැබිම සිදුකර තිබේ. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
Read Moreඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ලබාදීමට හිමිකම් කියන පිරිස් මේ මස 13 වැනිදාට පෙර අදාළ ඉල්ලුම් පත් යොමුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරණය සඳහා කවරෙකු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වුවද, දැනට ප්‍රකාශයට පත්කර තිබෙන මැතිවරණය වන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ට උපදෙස්දී තිබේ.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතාගේ හා කරූ ජයසූරිය මහතාගේ ආශිර්වාදයෙන් රජයක් බිහිකරන බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreතරගාවලියේ දෙවැනි වටයේ තරගයක් ලෙසින් ඊයේ (05දා) මෙය පැවත්විණි. තරගයේ පළමු අර්ධයේදී ගෝලයක් රැස් කරගත් ටර්ක්මෙනිස්ථානු ක්‍රීඩකයෝ ගෝල 1-0 ක් ලෙසින් එම අර්ධය අවසනදී ඉදිරියෙන් පසුවූහ
Read Moreඅපි තවමත් ගල් යුගයේ ඉන්න බවත් ඒ තත්ත්වය වෙනස් කල යුතු බවත් විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreඔක්තෝම්බර් මාසයේ 10වැනිදා වන විට පලාලි ගුවන්ත්තොටුපොළේ පළමු අදියරේ සංවර්ධන කටයුතු අවසන් කර 16වැනිදා ගුවන් මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි සතිය තුළදී සාකච්ඡා කොට තීන්දු කරන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.
Read Moreඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසමට අද (05දා) දැනුම් දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreඑකක් මතක තියා ගන්න අපි ඉදිරිය තිබ්බ අඩිය පස්සට තියන්නේ නැහැ. ලබන මාර්තු මාසය වන විට දුම්රියෙන් කසළ ගෙනයාමේ ව්‍යාපෘතියත් සාර්ථකව අවසන් කරනවා කාගේ විරෝධතා, මොන ආකාරයේ දේශපාලන මුග්ධ කි‍්‍රයා සිද්ධ කළත්.
Read Moreතමාට හැකියාවක් තිබෙනම් කතෝලික ජනතාව වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා මරාගෙන මැරෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොළොන්නරුව වැලිකන්ද සිංහපුර පිහිටි සත්ත්ව ගොවිපොළ කළමණාකරු අද (05) දින උදෑසන 8.30 පමණ සිය කාර්යාලය තුළදි හිසට වෙඩි තබාගෙන සියදිවි නසාගෙන මියගොස් ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.
Read Moreහදිසි අවශ්‍යතාවයන් සඳහා එක් දින සේවාව යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීම වැඩපිළිවෙළ පළාත් කාර්යාල වෙත පවරා දීමේ වැඩ සටහනේ පළමු අවස්ථාවට දකුණු පළාත් කාර්යාලය තුළින් ආරම්භ කෙරෙනු ඇත.
Read Moreරත්තරන් බුදුපිළිම දෙකක් සොයා දඹුල්ල ජලාශ පාර ප්‍රදේශයේ නිවසක භූගත කැණිම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (05) දින අලුයම සැකපිට දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
Read Moreමන්නාරම තලෙයිමන්නාරම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ටිපර් රථයකින් රැගෙන පැමිණි බොරලු ගොඩක තිබි අත්බෝම්බයක් ඊයේ (04) සවස හමුවී ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.
Read More