saravita-anim2

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා

Latest News - timelapse 10157 hours ago

LATEST

යුරෝපා සංගමය තර්ජනය කරනවා - ජනපති

calendar_today 2019 ජුලි 01 - 14:34 remove_red_eye - 1427  

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා නොදෙන බව සඳහන් කරමින් යුරෝපා සංගමය තර්ජනය කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබේ.

Read More

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට ස්වයං පාලන ව්‍යුහයකින් දේශපාලන විසඳුමක් ලබාදෙන පාර්ශවයකට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාදෙන බවට ඉලංගෙයිතමිල් අරුසකච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයිසේනාධිරාජා මහතා කියා සිටියේය.

Read More

ගලහ පුපරැස්ස මාර්ගයේ වෙදහැට ප්‍රදේශයේ තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගලහ පොලීසියේ නිලධාරින් හා ගම්පොළ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව ඊයේ රාත්‍රියේ (30) සොයාගෙන ඇත.

Read More

විදේශ රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙන ප්‍රතිලාභ පුළුල් කිරීම සදහා කාර්යාංශය, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව හා මහජන බැංකුව සමග කාර්යාංශයේදී සාකච්ඡා පවත්වනු ලැබේ.

Read More

රජයට අනුබද්ධව ක්‍රියාත්මක වන මිල්කෝ සමාගම විෂයභාර අමාත්‍ය පී හැරිසන් මහතා ගේ සහෝදරියකගේ පුතෙකු යොදවාගෙන පෞද්ගලික අංශයට විකිණීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත් එම වැඩසටහන කිසිම ආකාරයකින් ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන බව මිල්කෝ ආයතනය සුරැකීමේ සංවිධානය සහ කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා පැවසීය.

Read More

ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකුට පොල්ලකින් පහරදීමේ චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිරකුමාර අබේසේකර මහතාගේ පුතෙකු වන ඉෂාන් චතුරංග අබේසේකර පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බ.ඉ. කොදෙව් අතර ඩර්හැම් ක්‍රීඩාංගණයේ අද (01දා) පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත් මිල පහත වැටී තිබේ.

Read More

මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දික්වැල්ල සහ දෙවුන්දර ප්‍රාදේශිය සභා අපේක්ෂකයන් විදියට තරග කළ සියලු දෙනා එම පක්ෂයෙන් ඉවත් විමට තිරණය කොට ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවිනුවර ප්‍රාදේශිය සභා අපේක්ෂක ලාල් ජයදේව මහතා පැවසිය .

Read More

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වයට පන්දුවට පහරදීමේ දුර්වලතාව ප්‍රධාන සාධකයක් වූ බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසීය.

Read More

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

බස් ගාස්තු සංශෝධනය අද (01දා) දින සිදුවිය යුතු බවත්, එම සංශෝධනය ලබා නොදීම බස් රථ හිමියන්ට සිදුකරන ලද අසාධාරණයක් බවත් බස් සංගම් සඳහන් කරයි.

Read More

ඇල්පිටිය කුරුදුගහ හැතැම්ම අනුරුද්ධගම ප්‍රදේශයේදි තිදරු පියෙකු ඊයේ (30) රාත්‍රි වෙඩිතබා ඝාතනය කොට ඇති බැව් ඇල්පිටිය පොලීසිය පවසයි.

Read More

ප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ක්‍රියාකරන ආකාරය ගැන විශාල කම්පාවක් පවතිානව.රිය අනතුරක් සිදුවු විටෙක පොලීසිය ක්‍රියාත්මක වන ආකාරයට සමානව තමයි මෙම ප්‍රහාරය සම්බන්ධයෙනුත් ක්‍රියා කරන්නෙ.

Read More

වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් හා දේපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

Read More

හෙට (01දා) පොලොන්නරුව, මඩකලපුව, අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘වැඩි අවධානය’ යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වන සියලුම කලාකරුවන්ට මහනුවර පොලීසිය මගින් විශේෂ හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරය සඳහා යළිත් වරක් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා නිතරගයෙන් තේරී පත්විය.

Read More

බස් ගාස්තු විෂමතා ඉවත් කර, නිවැරදි බස් ගාස්තුවක් සකස් කර ගැනීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට නවීන තාක්‍ෂණය භාවිත කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව එළැඹෙන 10 හා 11 දා විවාදයට ගැනීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවැසීය.

Read More

ලෝක කුසලාන තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගය අතරතුළදී නොසන්සුකාරී ලෙස හැසිරුණ ප්‍රේක්ෂකයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

පර පණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහය දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පැවසීය.

Read More

කටුගස්තොට, ඇලදෙණිය ප්‍ර දේශයේ පිහිටි ඩෙල්මා ලංකා පුද්ගලික සමාගමට අයත් ගිනි පෙට්ටි ගබඩාවේ හදිසි ගින්නක් ඇතිව තිබේ.

Read More

මම උතුරු කොළඹ මන්ත්‍රීවරයා වශයෙන් කොයි එක්කෙනෙක් ඇවිල්ල අභියෝග කර ජනතාව නෙරපා හරින්න ඉඩ දෙන්නේ නෑ.

Read More

කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා ඉනධන නළ සකස් කිරිමේදී විදුලි බල අමාත්‍ය රවී කරුණායක මහතා බාධා සිදුකරන නිසා අද (30දා) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබාදීම නවතා දමන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සඳහන් කරයි.

Read More

හෙට (01දා) දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුළ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දොපාර්මේන්තුව සඳහන් කරයි.

Read More

කූරගල ඓතිහාසික පුදබිම සංවර්ධනය කිරීම වෙනුවෙන් නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රුපියල් කෝටි 5කට අධික මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Read More

නාරම්මල පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකුට පොලීසිය තුළදීම පහරදුන් නාරම්මල ප්‍රා දේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පොල එළැඹෙන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

කිරින්ද මුහුදු වෙරළේ සැඩ පහරකට හසුවී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මවද ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

දෙමළ ජාතක සන්ධානයේ ප්‍රධානම මෙන්ම විශාලතම පක්ෂය වන ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ 16 වන මහසභාවේදී පක්ෂ නායකයා වශයෙන් යළිත් වරක් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාම පත්වීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.