අපේක්ෂකයෙක් වුණාට මදි ඔහුට දිනන්න පුළුවන් වෙන්න ඕන.මෙතනදී මම දකින්නේ සජිත් ප්‍රේමදාස මහතාට තමයි ඒ ජනප්‍රියත්වය තිබෙන්නේ. එතුමාට තමයි ඒ හැකියාව තිබෙන්නේ.
අලුත්වැඩියාවකින් තොරව වාහන ධාවනයේ යෙදවීම මහාමාර්ග අනතුරු සඳහා මේ වනවිට ප්‍රධානතම හේතුවක් වී ඇතැයි ඊයේ (02දා) දින පැවැති ප්‍රවාහන අමාත්‍යාංශ පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභා රැස්වීමේදී අනාවරණය වී තිබේ.
Read Moreචීනයෙන් දුම්වැටි ආනයනය කිරීම නතර කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (02දා) තීරණය කර තිබේ.
Read Moreතමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූයේ කිසිදු අයෙකු ආරක්ෂා කිරීමට නොව රටත්, ජනතාවත් ආරක්ෂා කිරීමට බව ජනපති පවසයි.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීමට එරෙහිව පිරිසක් පෙනී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreයාපනයේ කන්කසන්තුරයේ ජනාධිපති මන්දිරය පිහිටි භූමියෙන් සහ ඒ අවට අක්කර 62ක් යළි ඒවායෙහි මුල් අයිතිකරුවන්ට ලබා දීමට උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පියවර ගෙන තිබේ.
Read Moreමාතලේ නව මහාධිකරණය ස්ථාපිත කිරීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ හා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සහභාගිත්වයෙන් එළැඹෙන 05දා වන දින සිදු කිරිමට නියමිතය.
Read Moreඛනිජ තෙල් සංස්ථාවත් සමඟ ලංවිම කිසිම අර්බුදයක් නැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිසංවිධාන වැඩසටහන යටතේ නව සංවිධායක පත්වීම් සිදුකිරීමට පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සරිසේන මහතා කටයුතු කර තිබේ.
Read Moreමෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (03) පොළොන්නරුවේ දී විවෘත කෙරේ.
Read MoreCID අත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෙට දින දක්වා රිමාන් භාරයට
Read Moreහෙට (03දා) මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘වැඩි අවධානය’ යොමුකළ යුතු මට්ටමක පවතීයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅත්අඩංගුවට ගෙන සිටින අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිබඳව කොළඹ ප්‍ර ධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreබෞද්ධ රටක් වූ ශ්‍රී ලංකාවේ එල්ලූම්ගහ නැවත ක්‍රියාත්මක කිරිම වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බැවින් තමන් ඊට ප්‍රසාදය පළ නොකරන බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreහොරොයින් මත්කුඩු ග්‍රෑම් 27ක් ළඟ තබාගෙන ජාවාරම් කිරිමේ වරදකට වරදකරු වූ කොළඹ මාලිගාවත්තේ පදිංචිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
Read Moreසිංහල පුරුෂයෙක් සමග විවාහ වූ මුස්ලිම් කාන්තාවක් මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් පැවැසුවේ අටලුගමදී තම පවුලට විවිධ හිරිහැර සඳහා මුහුණදීමට සිදුවූ බවයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතිරිව ඇති පාක්ෂිකයින් රැකගැනීම සඳහා මේ අවස්ථාවේ ගතහැකි ගෞරවාන්විතම ක්‍රියාමාර්ගය වන්නේ මහින්ද රාජපක්ෂ නායකත්වය වටා එක් රොක් විම බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහේනානිගල ආදිවාසි ජනතාවට ජිවත් විමට කිසිදු ආදායමක් නොමැතිකම නිසා කැද බිමටවත් හාල් ගන්න මී පැණි රැගෙන අලෙවි කර ගැනිමට පොළොන්නරුවට පැමිණි බව හේනානිගල ආදිවාසි නායක ඌරුවරිගේ මුතු බණ්ඩා කියයි.
Read Moreශ‍්‍රී ලංකන් හා මිහින්ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අද (02දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී තිබේ.
Read Moreමුලතිව් ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයේ ජූලි මස 05 සහ 06 වනදා පැවැත්වෙන වස් ආරාධනා පිංකම නවත්වන්නයි මුලතිව් පොලීසිය මගින් දායක සභාව වෙත දැනුම් දී ඇතැයි ගුරුකන්ද පුරාණ රජමහාවිහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් පැවසුවේය.
Read Moreකොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියේ ගැටි මවක් සහ දියණියක් බරපතළ ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලීසිය පැවසිය.
Read Moreසමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකාශයක් ලබාදීමට පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.
Read Moreනොර්වුඩ් පොලිස් වසමට අයත් පොට්රි තේ වතුයායේ විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ජාවාරම්කරුවන් පිරිසක් අනවසර මැණික් ගැරිමක නිරතව සිටින බව එම වතුයායේ වතු කම්කරුවන් පවසයි.
Read Moreපාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට බාධාවක් එල්ල වුවත් ලෝකයේ ප්‍රකට සංචාරක මාර්ගෝපදේශ සඟරාවක් වන ලෝන්ලි පැලනට් සඟරාව 2019 වසරේදී ලෝකයේ තවදුරටත් සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.
Read Moreපාසල් ළමුන් ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථයක් අනතුරට පත් විමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් පාසල් ළමුන් 8 දෙනෙකු සහ රියදුරා බරපතළ ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලීසිය පැවසිය.
Read Moreතමන්ට ලබාදුන් වසර හයක සිර දඬුවමට එරෙහිව හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ ඇපෑලක් ගොනු කළේය.
Read Moreපරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමන් නිරන්තරයෙන් නිලධාරීන් දැනුවත් කරමින් පරිසර විනාශයන් අවම කිරිමට පියවර ගන්නා ලෙද දැනුවත් කළද, වැලි ජාවාරම් කරුවන් සුක්ෂම ලෙස නිලධාරින්ගේ ඇස්වලට වැලි ගසා පරිසරයට දැඩි විනාශයන් සිදු කරති.
Read Moreසිවිල් ආරක්ෂක නිලධාරින් යොදවා සිය නිවස ඉදිකිරිම ඇතුළු චෝදනා 6කට වරදකරු වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරිට වසර 6ක සිර දඬුවක් හා රුපියල් ලක්ෂ 3ක දඬයක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
Read More2018 වසරේ ජුලි 01 දා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3840ක් බවත් 2019 වසරේ ජුලි 01 දා වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4060ක් බවත් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.
Read More