තද වැසි හා අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
අද රාත්‍රී 10.00 තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලටත් ගාල්ල, අනුරාධපුර, මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කවලටත් අදළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
