දැනට පවතින දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට හා මගීන්ගෙ ආරක්ෂාවට සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
එසේම කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භවන සෑම දුම්රියකම ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
