ගෝඨාට රට යන්න අවසර
හිටපු ආරක්ෂක ලෙකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට විශේෂ මහාධිකරණය අවසර දුන්නේය.
ඒ අනුව ඔහුට එළැඹෙන 09 දා සිට 12 දක්වා විදේශ ගතවීමට අවස්ථාව ලැබෙන අතර අධිකරණය සන්තකයේ තිබෙන ඔහුගේ ගමන් බලපත්‍රය නිදහස් කිරීමටත් අධිකරණය අවසර දුන්නේය.

popular news
-
Deepal Nirosh Thursday, 03 October 2019 02:03 PM
අනේ මන්ද? ඒක උසාවියක් මෙතුමාගෙ අනන්‍යතා ලේඛන වල නිරවද්‍යතාව විභාග කරනවා, තව උසාවියක් ඒ් අනන්‍යතා ලේඛන අනුව රාජත්‍රාන්ත්‍රික කටයුතුවලට අවසර දෙනවා. කවුද හරි? කවුද වැරදි?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

