ජනාධිපතිවරණයට අදාළව සියලුම පෝස්ටර්, බැනර් ඉවත් කරගන්නා ලෙසට ඇප මුදල් තැන්පත් කර තිබෙන අපේක්ෂකයන්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලීමක් කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රේණි පහක් සිදුකළ වැඩවර්ජනය නිසා ගෙවීගිය දින දහයක කාලය තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි පහළොකවකට අධික මුදලක් අහිමි වී තිබෙන බව දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය සඳහන් කරයි.
Read Moreඓතිහාසික මිහින්තලය පුද බිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ අනුබුදු මිහිදු මහා රහතන් වහන්සේගේ පරිනිර්වාණ පින්කම සැමරීම වෙනුවෙන් අද (06) දින මිහින්තලය, රජ මහා විහාරයේදී පැවැත්වෙන ජාතික මහෝස්තවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.
Read Moreසජිත් ආවොත් අපිත් එනවැයි පැවසු සියලු දෙනාත් එක් කර ගෙන මෙවර ජනපතිවරණය විශිෂ්ට ලෙස දිනන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් එච්.ඒ හලීම් මහතා පැවසීය.
Read Moreනිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ඉදිරි ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට කැපවෙන බවයි.
Read Moreජනාධිපතිවරණයෙන් ගාල්ල මැතිවරණ කොට්ඨාසය වැඩි ඡන්ද 20,000ක ජයග්‍රහණයක් ලබාගන්නා බවත් ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයට නියත ජයග්‍රහණයක් හිමි කරදීම සඳහා ඔබ සියලු දෙනාටම නායකත්වය ලබාදෙන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
Read Moreපොලිස් සිර මැදිරිය තුළ සැකකරුවකුට මත්පැන් පානය කිරිමට ඉඩ හැරිම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ කාන්තා සැරයන්වරියකගේ වැඩ තහනම් කළ බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
Read Moreදමිළ ප්‍රගතිශිලි සන්ධානය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිම සදහා ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම අද (06) හැටන් නගරයෙන් ආරම්භ කෙරුණි.
Read Moreජනපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම හෙට (07දා) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී සිදුකිරිමට නියමිතය.
Read Moreමධ්‍යම , සබරගමුව, උතුර මැද , නැගෙනහිර සහ ඌව පළාත් වලත් මුලතිව් සම වව්නියා දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ප්‍රභල අකුණු සමඟ වැසි ඇති විමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
Read Moreඑළැඹෙන ජනනපතිවරණය වෙනුවෙන් සෑම පොලිස් කෝටඨාසයකම කොට්ඨාස මෙහෙයුම් මැදිරි හා සෑම පොලිස් ස්ථානයකම පොලිස් ස්ථාන මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreබොහොම පැහැදිලිව රට ගොඩනගන්න, රට ආරක්ෂා කළ හැකි එය කර පෙන්නු ගෝඨාභය රාජපක්ෂ මහතා අපගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අපි ඉදිරිපත් කර තිබෙන බවත් අපගේ ජයග්‍රහණය බොහොම පැහැදිලි බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreනොර්වුඩ් ප්‍රදේශයට ඊයේ (05) දින පස්වරුවේ ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය කාසල්රි ජලාශයට එක් වන නොර්වුඩ් වත්ත ප්‍රදේශයෙන් මෙසේ නාය ගොස් ඇත.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ (6) දින ත්‍රිකුණාමලය, සිනන්වේලි මුහුදු ප්‍රදේශයේ සහ වලෙයිතොට්ටම් මුහුදු ප්‍රදේශයේදි තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් විසිතුන්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreඅද දිනයේදී එම්.කේ. සිවාජිලිංගම් හා නැගෙනහිර පළාත් හිටපු ආරණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුද ඇප තැන්පත් කර තිබේ.
Read More2020 ජනාධිපති ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා අතිවිශිෂ්ඨ ජයක් ලබමින් පත්වෙද්දී රාජපක්ෂ බලකොටුවක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයත් එක්සත් ජාතික පක්ෂපය නියත වශයෙන්ම ජයගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය , හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලයේ සභාපති , තංගල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක දිලිප් වෙදආරච්චි මහතා පවසයි .
Read Moreඒ අනුව සිංහල මාධ්‍ය වැඩිම ලකුණු ලෙස ලකුණු 159 කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ යන දිස්ත්‍රිකවෙත හිමිව තිබේ.
Read Moreප්‍රතිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ මෙවර දිවයින් හෝ දිස්ත්‍රික් තාරා (Rank) නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදි රාඡපක්ෂවරුන් දෙදෙනෙකු පැමිණියද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් නොවන බවත් ඉදිරියේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කාර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.
Read Moreඑම පිරිස මීගස්තැන්න පොලීසිය ඉදිරිපිටින් මෙසේ නීතිය කඩකරමින් ගමන් කරනු ඇයුරුද දැකගැනීමට ලැබුණා.
Read Moreමෙවර ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
Read More2019 අගෝස්තු මාසයේ පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (06දා) දහවල් 12.00න් පසුව නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන ජනපතිවරණය වෙනුවෙන් අද (06දා) නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීය.
Read Moreකෙසේ වෙතත් අද පෙ.ව. 11.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණත් පක්ෂය විසින් එම මාධ්‍ය සාකච්ඡාව අවලංගු කර තිබේ.
Read Moreපාකිස්තානය මේ වන විට ලෝකයේ අංක එකේ විස්සයි20 කණ්ඩායම වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ අට වැනි ස්ථානයේයි.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බලය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
Read Moreමෙවර ජනපතිවරණයට ඉදිරිපත්ව සිටි ප්‍රධාන අපේක්ෂකයන් වන එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස හා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් මෙම ප්‍රශ්න වලට පිළිතුරු දීමේ වැඩසටහනට එක්විය.
Read Moreනොවැම්බර් මැද භාගය වන විට තමා ජනාධිපති ධූරයේ නිල කාලය අවසන් කර ඊළග පියවර තබන්නේ මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට තිබූ එම චෝදනා ලැයිස්තුවෙන් එකම චෝදනාවක්වත් නොමැති පිරිසිදු දේශපාලනඥයෙකු ලෙස බවද පැවැසීය.
Read Moreකාර් රථයක් තුළ සිට පෙම් යුවළක් අශෝබන ලෙස හැසිරුණායැයි බිය ගන්වා ඒ සඳහා නීතිමය කටයුතු නොකිරීමට නම් රුපියල් 50000ක් ඉල්ලා රුපියල් 30000ක් බලෙන් ලබාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
Read Moreමේ අභියෝගයට විසඳුමක් ලෙස අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ අයියා - මල්ලි වගේ ඉන්න පුළුවන් ජනාධිපති සහ අගමැති අපේක්ෂක දෙන්නෙක් නොවේ. ඇත්තටම අයියයි මල්ලියි දෙන්නෙක්. මේ දෙන්නා ඉතාම සමගියෙන් අවබෝධයෙන් වසර 70ක් කටයුතු කර තිබෙනවා. මහින්ද - ගෝඨාභය සුසංයෝගය වසර දහයක් ඉතාම සහයෝගයෙන් කටයුතු කරලා මේ රටට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණු බෙදුම්වාදි ත්‍රස්තවාදය පරාජය කළා.
Read More