බුර්කා හා නිකාබ් තහනම ඉවත් කිරීමට JHU විරෝධය
බුර්කා තහනම ඉවත් කිරීමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය විරෝධය ප්‍රකාශ කර තිබේ.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අනුරුද්ධ ප්‍රදීප් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම ඇඳුම් ස්ථිර ලෙසම තහනම් කිරීමට කටයුතු කළ යුතු බවයි.

popular news
-
බණ්ඩාර Monday, 23 September 2019 10:14 PM
තව දුරටත් ඇමතිකම් මන්ත්‍රි කම් වල එල්ලිලා ඉන්නේ නැතිව ආණ්ඩුවෙන් අස් වෙලා මේවට විරෝධය දක්වන්න කාලය හරි. ජාතික හෙළ උරුමයේ නායකයින් ගෙන් චන්ද දායකයෝ බලාපොරොත්තු උනේ ආණ්ඩුවට මුක්කු ගහන එක නොව ජාතිය වෙනුවෙන් සටන් කිරීමයි. දැන් චම්පිකල ජාති ද්‍රෝහීන් වෙන්න ආසන්නයි. රටට ආදරේ ඇත්නම් වහාම රජයෙන් අයින් වෙලා කටයුතු කරන්න.
Reply : 0 0
ගොයියා Tuesday, 24 September 2019 11:22 AM
අනුන්ව නිර් -රැඩිකල් කරන්න කලින් ආවාසේ සාමනේරයන් වහන්සේලාට වෙන ලිංගික අඩත්තේට්ටම් නවත්තන්න කටයුතු කලානම් නේද හොඳ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

