SLPP පිරිසක් චීනයේ සංචාරයක
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් පිරිසක් චීනයේ සංචාරයකට එක්ව තිබේ. පක්ෂ - පක්ෂ සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින් මෙම සංචාරයට එක්ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මෙම සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ෂෙහාන් සේමසිංහ, රොෂාන් රණසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටිති.

popular news
-
Dayan Monday, 23 September 2019 06:56 PM
දීපල්ලා රට චීනෙට බලය ලැබුනොත්. හොඳට කොමිස් දෙය්.
Reply : 0 0
anon69 Monday, 23 September 2019 08:43 PM
හනීමූන්? හරි චන්දෙට සල්ලි ගේන්ඩ හරි? නිකම් විසිට් එක්කක් වෙනද බෑ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

