saravita-anim2

2026 මාර්තු මස 01 වන ඉරිදා

2026 මාර්තු මස 01 වන ඉරිදා

Latest News - timelapse 10239 hours ago

LATEST

අවුරුදු 5න් ලංකාවේ චන්ද්‍රිකාවක් නිපදවා අභ්‍යාකාශ ගත කරනවා - තරිඳු

calendar_today 2019 සැප් 27 - 22:20 remove_red_eye - 1579  

මට ගොඩක් සතුටුයි. අහස දිහා බලනකොට, අපි නිපද වූ චන්ද්‍රිකාවක් පොළව වටේ යනව නේද කියල හිතෙනවා.

මෙම කමිටුවට මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, අර්ජුන රණතුංග, හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන ඇමැතිවරු ඇතුළත් වෙති.

Read More

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත මෙම උසස් කිරීම් සිදුකර තිබේ.

Read More

ඔක්තෝම්බර් 9 දින පැවැත්වෙන මෙම රැළියට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට නියමිතය.

Read More

අධිකරණවල පවතින නඩු ස්වයංක්‍රියකරණය කිරීමටත් වීඩියෝ මගින් සාක්ෂි ලබා ගැනීම සඳහාත් අවශ්‍ය කටයුතු සිදු කර තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

Read More

2017 වසරේ අගෝස්තු මස සිට 2019 වසරේ අගෝස්තු මස දක්වා වසර 2ක කාලය තුළ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ නොමිලේ ප්‍රතිකාර ලබා ගත් රෝගීන් සංඛ්‍යාව 495,000ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අද (27දා) දිනයේදිත් ගුරු විදුහල්පති වැඩ වර්ජනය අති සාර්ථකව සිදුවන බවත්, සමස්ත පාසල්වලින් 98% ක්ම වැසීගොස් තිබෙන බවත් ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

Read More

වැඩ වර්ජනයක් සිදුවුවත් උදේ කාලයේදී දුම්රිය හයක් සහ සවස් කාලයේදී දුම්රිය හයක් ධාවනය කරන බවද එම වෘත්තිය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.

Read More

සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනාව මම භාරගත්තා. එතුමාගේ ඡන්ද ව්‍යාපාරයේ වගකීම් මට පවරා තිබෙනවා.

Read More

ගියපාර හංසයාට ඡන්දය දීලා වුණ වැඩේ කවුරුත් දන්නවා. මේ පාර හංසයාට දුන්නොත් වෙන වැඩේ හිතාගන්නත් පුලුවන්.

Read More

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවා වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංගමය සංවිධානය කළ සැමරුම් උත්සවයක් ඊයේ (26දා) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණ.

Read More

පිළිගත් දේශපාලන පක්ෂ පහකින් හා ස්වාධීන අපේක්ෂකයන් 03ක් මෙසේ ඇප මුදල් තැන්පත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ඊයේ (26දා) උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

Read More

ආසියානු සත් සාමාජික රග්බ් තරගාවලියේ තෙවැනි හා අවසන් අදියර මෙම සති අන්තයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

වසර 10කට පසුව පාකිස්තානයේ ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් පාකිස්තානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පාකිස්තානය ඉහළ ආරක්ෂාවක් ලබා දී තිබේ.

Read More

වර්තමාන රජය යටතේ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා, දූෂණ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඊයේ (26දා) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති වෙත භාරදී තිබේ.

Read More

තව වසර දෙකහාමාරකින් ලෝකයේම තිබෙන නවීන ප්‍රවාහන මධ්‍යස්ථානයක් මහනුවර නගරයට හිමිවෙනවා. දුම්රිය, බස්රිය වගේම මෝටර් රථ, ත්‍රීවිල්, මෝටර් සයිකල් ඒ වගේම අනෙකුත් සියළුම පහසුකම් සහිත නවීන මධ්‍යස්ථානයක්, මිලියන දහ දාහක්, ලක්ෂ ලක්‍ෂයක් වියදම් කර අපි මහනුවරට ලබාදෙනවා.

Read More

ඔබට කියන හැම දෙයකටම හැගීම්බරව ප්‍රතිචාරයක් ඇත්නම් ඔබ අඛණ්ඩව පීඩා විඳිනු ඇත. සැබෑ බලය යනු වාඩි වී සෑම දෙයක්ම තාර්කිකව නිරීක්ෂණය කිරීමයි. හුස්ම ගන්න දේවල්වලට සම්මත වීමට ඉඩ දෙන්න.

Read More

දෙවැනි පරිච්ඡේදය ආරම්භ වූ බවත්, එහි කවරයේ නම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය බවත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

Read More

දුම්රිය වෘත්තීය සමිති වර්ජනයක් ක්‍රියාත්මක කළත් අද දිනයේද දුම්රිය කිහිපයක් ධාවනයේ යෙදවීමට කටයුතු කර තිබුණි. කෙසේ වෙතත් අද දිනයේදීත් ජනතාව දැඩි පීඩාවට පත්විය.

Read More

දිස්ත්‍රික්ක කිහිපයකට ඇඳහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදා තත්ත්වයක් මේ වන විට පහව ගොස් තිබුණද ඇතැම් ප්‍රදේශවල තවමත් ගංවතුර අවදානම් සම්පුර්ණයෙන් පහව ගොස් නැති නිසා අනවශ්‍ය ලෙස වතුරට බැසිමෙන් වලකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Read More

නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් කරන දොඹකර 03ක් ජයබහාලු පර්යන්තයේ (V) අදියරේ ජැටිය සඳහා සැපයීම, ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කර පෙන්වීම සඳහා වන කොන්ත්‍රාත්තුවක් මීට පෙර M/s Shanhai Zhenhua Heavy Industries සමාගම වෙත ලබාදීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සූදානම් කළ කිසිදු සංචාරක සැලසුමක් (Tour Of Plan ) නොමැතිව , සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ පලස්තීන ජාතිකයෙකු ඊයේ (25) දින කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආපසු පිටුවහල් කර තිබේ .

Read More

දේශපාලන පක්ෂ 4ක් හා ස්වාධීන අපේක්ෂකයන් තිදෙනෙකු මෙසේ ඇප මුදල් තැනැපත් කර තිබේ.

Read More

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ සාකච්ඡාවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත්අඩංගුවට ගත් 64 දෙනා ඔක්තෝම්බර් 10 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අද තිරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 60 වන ගුණ සමරු උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අබියස දී පැවැත්විණි.

Read More

මේ වැඩි වැටුප් ඉල්ලලා වර්ජනය කරන දුම්රිය රියදුරෙක් අතිකාල සමඟ ලක්ෂ තුනකට වඩා වැටුපක් ගන්නවා. දුම්රිය නියාමකයෙක් අතිකාල සමඟ ලක්ෂ දෙකහමාරකට වඩා වැඩි වැටුපක් ගන්නවා. දුම්රිය ස්ථානාධිපතිවරයෙක් අතිකාල සමඟ ලක්ෂ 02ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක වැටුපක් ගන්නවා.

Read More

අසාත් සාලි මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ පුරපති ධුරයට තරග කරනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.