බිරිඳයි දරු දෙන්නයි ඝාතනය කළ පියාට මරණ දඬුවම
තම බිරිඳ හා දරු දෙදෙනා ඝාතනය කළ පියෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (07දා) මරණ දඬුවම නියම කළේය.
බිරිඳ හා දරුවන් දෙදෙනාගේ ගෙල සිරිකර ඔවුන් පුළුස්සා මරාදැමූ මධුර මනුරංග ද සිල්වා නැමැත්තාට මෙසේ මරණ දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා නියම කළේය.

popular news
-
Dehivala anura Thursday, 07 November 2019 12:43 PM
මේ සහාසික අපරාදය කල අය අරන් හදා ගත්තු කෙනෙක් එම අම්ම මේ බව උසාවියේ හෙලිකරාම මේ මිනීමරුවා පොළොවේ හැපී හැපී වැළපුන වෙනත් ගැහැණු කෙනෙක් ගන්න අර අහිංසක දරුවෙක් ආච්චි වෙත දුවනකොට ඇදල අරන් මැරුවා අහිංසක ගනී දරුවෝ අපිට ඉතුරු කරලා මුට යන මගුලක යන්න තිබුන සහ ගහන අපරාද නමුත් පසුගිය කාලෙම අප දීල නිදහස කලා සමාජ ගත කලේ ගොටාබය උන්නැහේ නැති නිසා ,නුඹට උරුම විය යුත්තේ මරණය පමණි පොලිසියේ මහත්වරුන්ට අපේ ප්‍රණාමය
Reply : 0 1
Champa Thursday, 07 November 2019 03:13 PM
මරණ දඬුවම් නියම වෙච්ච මිනීමරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් සහ ත්රස්තවාදීන්ට සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුනු ස්ත්‍රී හා දරුවන් දූෂණය කරපු පරයන්ට අඩු ගානේ අවුරුදු 45ක් වත් හිරේ හිටියට පස්සේ මිසක් ඊට කලින් payroll ගන්න බැරි වෙන්න නීතිය වෙනස් කරන්න ඕනේ. මේ රට නීති තියෙන්නේ පුරවැසියන්ගේ ආරක්ෂාවට නෙමෙයි අපරාධකාරයන්ගේ සුබසෙත වෙනුවෙන්. අපරාධ අඩු වෙන්නේ නැත්තේ ඒකයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

