saravita-anim2

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 10114 hours ago

LATEST

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසයි

calendar_today 2019 ඔක් 25 - 22:05 remove_red_eye - 444  

අද (25දා) ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් ඇල්ල පොලිස් වසමේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 25/1 බෝක්කුව ආසන්නයේ කන්දක් නාය ගොස් පස් හා ගල් මාර්ගයට වැටී මාර්ගයේ වාහන ගමනාගමනට බාධා ඇතිව තිබේ.

බණ්ඩාරනායක මහත්තයා හරි අහිංසකයි වැඩවර්ජකයෝ බණ්ඩා සෙවල බණ්ඩා කියලා බැන්නා. එතමා විදුරුව පාත් කරලා අතවනාගෙන ගියා. එහෙව් මණ්ඩාරනායකලා මරලා දැම්මා.

Read More

කොළඹ - මඩකළපුව දුම්රිය මාර්ගයේ අවුකන ප‍්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් ඇණහිට තිබූ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළිත් සාමන්‍ය තත්ත්වයට පත්ව තිබේ.

Read More

කර්මාන්ත අමාත්‍යවරයා පත්කර ගැනීම ගැන වගකීම භාරගත් අගමැති අබේ, ජපාන ජනතාවගෙන් දැඩිව සමාව අයැද සිටියි.

Read More

සියලු රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවාලු ඒ කියන්නේ මහා භාණ්ඩාගාරයෙන් මින් පස්සේ සංස්ථාවලට ගෙවන්නේ නෑ.

Read More

ටෙස්ට් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට එක්වීම සඳහා එංගලන්ත කණ්ඩායම 2020 මාර්තු 03 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

පාසල් විෂය මාලාව තුළ ප්‍රංශ, ජර්මන්, හින්දි, ජපන්, අරාබි සහ කොරියානු භාෂාව ඉගැන්වීම සඳහා මෙසේ විෂය පදනමින් උපාධිධාරී ගුරුවරුන් බඳවා ගනු ලබන්නේ ප්‍රථම වතාවටය.

Read More

ජනාධිපති වැටුප, ජනාධිපති දිමනාව, ජනාධිපති මාලිගා, රජයේ නිල නිවාස කිසිවක් පාවිච්චි නොකරන පළමු ජනාධිපති සජිත් ප්‍රේමදාසයි. මම ඉහළින් ආදර්ශය දෙනවා. ජනතාව නොවෙයි බඩ පටි තද කරගන්න ඕනේ රටේ පාලකයෝයි බඩ පටි තද කරගන්න ඕනේ.

Read More

ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා අද (25දා) තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීම සිදු විය.

Read More

මෙම ටෙස්ට් තරග දෙක දෙසැම්බර් 10 දා හා 24 දා පැවැත්වීමට නියමිතය.

Read More

නොවැම්බර් මස 16දා පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්‍ෂණය කිරීම සඳහා ”නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලයේ”(ANFREL) නිරීක්‍ෂකයින් 41 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සතියේ ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

මහජන පීඩාව හා අයුතු ජන රාශිය ය‍ටතේ මෙම සිසුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

Read More

මේ වනවිට ටෙස්ට් පිටියෙන්ද විශ්‍රාම ගෙන සිටින දෝනිව ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට එක් කර නොගැනීමට ඉන්දීය ක්‍රිකට් තේරීම්කමිටුව කටයුතු කර තිබේ.

Read More

හම්බන්තෙට වරාය හා මිරිජ්ජවිල ගුවන් තොටුපොළ නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට පහරදි ඔවුන්ව පළවා හැරීමට කටයුතු නොකළේ මන්දැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තමන්ට දුරකතන ඇමතුමක් දී විමසා සිටි බව හම්බන්තෙට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

මෙවර දීපවාලි උත්සවය ඉරිදා දිනට (2019.10.27) යෙදී ඇති බැවින්, එදින උත්සවය සමරන හින්දු සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ඊට පසු දින එනම්, ඔක්තෝබර් මස 28 වැනි සඳුදා දින සියලුම දෙමළ මාධ්‍ය පාසල් (මුස්ලිම් පාසල් හැර) සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය නීති‍ඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

යගුලිය විසිකිරීම කාන්තා ඉසව්වේ රන් පදක්කම මීටර 12.19ක දක්‍ෂතාවක් දැක් වූ මධ්‍යම පළාතේ එම්.එන්.ඩී. මුතුනායක විසින් දිනාගත්තාය.

Read More

යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 80ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවත් සැකකරු අද (25දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කන්කසන්තුරය ‍පොලීසිය පවසයි.

Read More

සහරාන් සමග සම්බන්ධකම් තිබෙන දේශපාලනඥයන් සිටී නම්, ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන ලෙස තමා උපදෙස් ලබාදුන් බවත්, එහි ගැටලුවක් තිබෙනවා නම්, ඒ සම්බන්ධයෙන් විභාග කිරීමට රජය සූදානම් බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන නිල නිවස සින්නකරව ඉල්ලා නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

Read More

අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළකර තිබේ.

Read More

රටට ගැලපෙන ලෙස ආදායම් බදු පනත වෙනස් කරනවා. ජනතාවගේ බදු බර අඩු කරනවා.නි ෂ්පාදන බදු, හා ආර්ථික සේවා හා රඳවා ගැනීමේ බදු ඉවත් කරනවා. වාහන සම්බන්ධයෙන් පනවා ඇති විවිධ බදු වෙනුවට සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. උපයනවිට බදු අහෝසි කරනවා. බදු අයකර ගැනීමේ ඇති විශාල විශමතා ඉවත් කරනවා.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී ගණනය කරන ලද මුළු අලාභය රුපියල් කෝටි 10,502ක් බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) තෙවැනි වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

Read More

දිවයිනට ගිණිකොන දෙසින් වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් හෙට (26දා) රාත්‍රී සිට දිවයිනේ (විශේෂයෙන් නැගෙනහිර, උතුරුමද, උතුර හා ඌව පළාත්වල) වැසි තත්ත්වය වර්ධනය වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොකේන් ග්‍රෑම් 208ක් සමග නයිජීරියානුවන් දෙදෙනෙකු පෑලියගොඩදි අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ (24දා) රාත්‍රි යේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්‍ෂ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ වී ඇතැයි වාර්තා වේ.

Read More

පවුල්වාදය කරපින්නාගත් පොදුජන පෙරමුණේ නායකයන්ගේ සැඟවුණු බලාපොරොත්තුව ජනතාව මුලාකර ඒකාධිපති වහල් පාලනයක් බිහිකිරීම මිස රටට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ලබා දීම නොවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

Read More

රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ වලින් මහා සෑයට හානයක් නොවන බවත් මහා සෑයේ කොත්වහන්සේ අවුරුදු 80කින් ප්‍රතිසංස්කරණය කර නොමැති හෙයින් එහි තත්ත්වය බැලීම වෙනුවෙන් මෙම පලංචි සකස්කළ බවත් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියේ පැවැසූහ.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන 30 වැනිදා එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුව සැලසුම් කර තිබේ.

Read More

2019 වසරේ අගෝස්තු මස පැවැත්වූ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 250කට ශිෂ්‍යාධාර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

Read More

අලි , මිනිස් ගැටලුවට ස්ථිර වශයෙන් විසඳුම් දෙන පාලනයක් අපි නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ජනපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.