මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූයේ, අම්පාර කල්මුණේ පාර ප්‍ර‘දේශයේ පදිංචිව සිටි තුන්කෝරළ අධිපතිගේ දුලාන් මධුෂාන් (අවු.22) නැමත්තෙකි.
ප‍්‍රහාරකයන් ප‍්‍රහාරය සැලසුම් කරපු අය ඒ සැලසුම් කරපු අයට ආධාර අනුබල දීපු අය මේ පාස්කු දින ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන තේරීම් කාරක සභාවේ වාඩිවෙලා වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් මේ හෙළිදරවු නොකිරීම සම්බන්ධයෙන් අපි වහාම රජයෙන් වාර්තාවක් හා ඒ කටයුතු සම්බන්ධයෙන් විවාදයක් පාර්ලිමේන්තුව තුළ ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය අනිවාර්යය බවත්, ජයග්‍රහණය පෙනෙන විට අධිකරණය හරහා හෝ ඔහුව නැවැත්විමට උත්සාහ කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read More2019 අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් මස 28 වන දින ආරම්භ වෙනු ඇත.
Read Moreදැන් අර වඳ දොස්තර කෝ. ඒ ගැන කතාවක් නෑ නේද? ඇයි ජනපතිවරණයක් ඔන්න මෙන්න තිබියදීම මේ වගේ දෙයක් වෙන්නේ.
Read Moreමෙම තරගයට මාලිංග තරග නොකළ අතර නායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල කටයුතු කළේය.
Read Moreරණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, උත්තම සේවා පදක්කම යන පදක්කම්වලින් ඔහු පිදුම් ලබා තිබේ.
Read Moreපාස්කු ප්‍රහාරය පිළිබද කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ලබාදුන් වාර්තාව ඒකපාර්ශ්වීය වාර්තාවක් බවත්, තේරීම් කාරක සභාව විසින් එහි වරද රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීමට උත්සහ ගෙන ඇති නමුත්, වත්මන් ආණ්ඩුව ඊට ඍජුවම වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.
Read Moreමහපොළ ශිෂ්‍යාධාර මුදල් වැඩිකරන ලෙස සඳහන් කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreකාන්තා පරපුරට, යෞවන පරපුරට සේම නුපන් දරුවාගේ සිට වැඩිහිටි පරපුර දක්වා දැවැන්ත ආර්ථික සංවර්ධන ව්‍යායාමයක් දියත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා යැයි නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
Read Moreමාතර, වැලිගම, පැලැන ප‍්‍රදේශයේදි විදේශිකයෙකුට පහරදි මුදල් කොල්ල කා පළාගිය පුද්ගලයෙක් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව වැලිගම පොලීසිය පවසයි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති කරවිමෙන් අනතුරුව වතුකරයේ ජනතාවගේ ඉල්ලිම් ලබා ගැනිමට හැකි බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.
Read Moreඋපරිම සිල්ලර මිලක් පැනවූ අයිතම අතරින් පොල් ඉවත් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබේ.
Read Moreදෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ දෙමළ ජනතාව රැවටීම හැරෙන්නට ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් සිදුකල කිසිවක් මේ වන තුරු නොමැති බවට ඊ.පී.ඩී.පී. නොහොත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
Read Moreතමන් සමග සජීවී රූපවාහිනී සංවාදයකට එන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර පැය 24ක් ඉක්මවා ඇතත් එම අභියෝගයට ඔහුගෙන් ප්‍රතිචාරයක් නොමැති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreජනාධිපතිවරණයට අදාළව දකුණු පළාතෙන් මේ වනවිට මැතිවරණ පැමිණිලි 190ක් ලැබී ඇතැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වාර්තා සඳහන් කරයි.
Read Moreපිරිමි පුද්ගලයෙකු, කාත්වක් හා කුඩා දැරියක් මෙම අනතුරින් මිය ගොස් තිබේ.
Read Moreලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ලංගම බස් රථයේ රියදුරු මෙම අනතුරින් මියගොස් තිබේ.
Read Moreකටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට මහ වැසි ඇඳ හැලිමට පටන් ගෙන ඇති නිසා , එම ගුවන් තොටුපළ වෙත අද (24) දින උදෑසන ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ .
Read Moreපහසුවෙන් ව්‍යාපාර කළ හැකි රටවල් පිළිබඳව ලෝක බැංකුව ගණනය කරන දර්ශකයේදී ශ්‍රි ලංකාව ඉදිරියට පැමිණ තිබේ.
Read Moreවතු කම්කරුවන්ට රුපියල් දහසක අවම වැටුපක් ලබාදී ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගෙන ඒමේ වැඩ පිළිවෙලක් සකස් කරනු ලබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreදකුණු කොරියාවේ සේවයේ නිරත ශ්‍රී ලාංකික දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.
Read Moreවිස්සයි20 තරග තුනකට එක්වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා හමුව තිබේ.
Read Moreයාපනය සිට කොළඹ දෙසට ධාවනය වූ ශ්‍රී දේවි දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreකටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පවතින දැඩි වර්ෂාව සහිත අයහපත් කාළගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කර තිබේ.
Read Moreතද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
Read Moreකෑගල්ල, ගලිගමුව තාවකාලික ලැගුම් හලපක සිටි බංග්ලාදේශ ජාතිකයෙක් ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read Moreනාවික හමුදාව විසින් අද (23) අලුයම ජා-ඇල ප්‍රදේශයේ සිදු කල පරික්ෂා කිරිමකදී අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreජාතික ජනතා පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (24දා) සවස 5.00ට පදනම් ආයතනයේදී එළිදක්වන බව ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මහේෂ් සේනානායක මහතා පැවසීය.
Read Moreහිඟුරක්ගොඩ කිඹුලාව ප්‍රදේශයේ නිවසක පිහිටි කොහොඹ ගසකින් නොකඩවා දින කිහිපයක් විශාල ලෙස පැණි ගස මුදුණේ සිට පහළට ගලා බසින බව නිවාස හිමියන් සහ ප්‍රදේශවාසිහු පවසති.
Read More