www.ada.lk
2026 අගෝස්තු මස 11 වන අඟහරුවාදා
භාවිතයට ගැනීමට නොහැකිව ඉවත් කර තිබෙන සියලුම දුම්රිය මැදිරි අලුත්වැඩියා කර සේවයට යොදවන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙල යටතේ දුම්රිය මැදිරි දෙසීයක් (200) මුල් අදියර යටතේ අලුත්වැඩියා කටයුතු කරන බවත් ඒ සඳහා රුපියල් බිලියන 2.3 ක් වෙන්කර තිබෙන බවද පවසා සිටියේය.
මීට අමතරව නව දුම්රිය හතරක් මේ වන විට ලංකාවට ගෙන්වා තිබෙන බවත් එහි පළමු පරීක්ෂණ කටයුතු ඊයේ (08 දා) සිදුකළ බවද පවසා සිටියේය.
දුම්රිය මැදිරි අලුත්වැඩියා කටයුතු කරන දෙමටගොඩ දුම්රිය අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අද (09 දා) මේ බව සඳහන් කෙළේය.
popular news
ඇසිඩ් ප්‍රහාරයෙන් සැමියා මරුට
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
ඩොල්ෆින් නිසා චීනයේ මිලියනයක ජනතාවක් ඉවත් කරයි
සාගර කාරියවසම් අත්අඩංගුවට
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd