පාක් ස්ට්රීට්හි පෞද්ගලික ආයතනයක ගින්නක්
- 9 01 2020
- 15:10
- {{hitsCtrl.values.hits}} views
- ..
කොළඹ පාක් ස්ට්රීට්හි පිහිටි පෞද්ගලික ආයතනයක ගින්නක් ඇතිව තිබේ. පොලීසිය හා ගිනි නිවීමේ ඒකක එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර සිදුවූ හානිය තක්සේරු කර නොමැත.
ගින්නෙන් ජීවිත හෝ තුවාල ලැබීම් වාර්තා නොවෙයි.
ඡායාරූප ශමීර රාජපක්ෂ






popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
