තිරිඟු පිටි පැරැණි මිලටම නැවත ලබාදෙන බවට ජීවන වියදම් කමිටුවේදී තිරිඟු පිටි සමාගම පොරොන්දු වූ බව ජීවන වියදම් කමිටුවේ සභාපති අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයට වෙන් කිරීම සම්බන්ධව සිදුව ඇති වංචා හා අක්‍රමිකතා සම්බන්ධය පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අදාළ පාර්ශ්ව වෙත උපදෙස් දුන් බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read More1950 දශකයේ සිට ඊයේ වනතුරුම පැරිස් බදාම (Plaster of Paris) ආධාරයෙන් නිෂ්පාදිත අච්චුවකින් මෙම කෘත්‍රිම අවයව නිර්මාණය සිදු කරන ලදී. අද දින විවෘත කෙරුණු ත්‍රිමාණ මුද්‍රණාගාරය මගින් අදාළ රෝගීන්ට සුවිශාල සේවාවක් සැපයෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ අංක 01 හා 02 යන දෙදෙනාම අපේක්ෂකත්වය ඉල්ලා සිටින්නේ නම් රහස් ඡන්දයකට ගොස් බහුතර කැමැත්ත මත තීරණයක් ගත යුතු බවට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා යෝජනා කර සිටියි.
Read Moreමේ ආණ්ඩුව බලයට ආවට පස්සේ අපි තීරණය කළා ශීඝ්‍රයෙන් මේ මාර්ග පද්ධතිය හදන්න. ඊළඟ අවුරුදු 30කට අපි සංවර්ධන සැලසුම් හදලා අවසන්.
Read Moreබස් රියදුරන් හා කොන්දොස්තර බහුතරයක් මත්ද්‍රව්‍ය භාවිතා කර සේවයේ යෙදෙනවා
Read Moreඒ නිසා මොන විදිහේ බලපෑම් ආවත් මොනවිදිහේ තත්ත්වයන් උදා වුණත් පොහොට්ටුව ලකුණ වෙනස් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.
Read Moreසෞඛ්‍ය සේවකයින්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා අද (10දා) සිදුකළ පැය හතරේ වැඩ වර්ජනය සාර්ථක වූ බව සමස්ත ලංකා සුව සේවා සංගමය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ අතිශය දරුණු යුද්ධයක් පැවැති කාලසීමාවකදී පවා ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගත්තේ නෑ
Read Moreශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙම කොඩි සතිය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබයි.
Read Moreඑකක් පැහැදිලිව කියන්න ඕනේ. පිටරට ගියහම ධන වෙන, ප්ලස්වෙන, ආපහු ලංකාවට ආවම සෘණ වෙන, නෙගටිව් වෙන දෙබිඩි කතා මම ළඟ නැහැ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම වළක්වාලමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreතෙඹුවන පොලිස් වසමේ මෘත ශරීරයක් භූමදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධව තෙබුවන පොලිසිය මගින් ලබාගත් අධිකරණ නියෝගයක් කඩ කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙසේ ඔවුහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
Read More2018/19 වර්ෂයට අදාළව සිය වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ කැබිනට් ඇමතිවරුන් 8 දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අද (10දා) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැගීමේදී ලාංඡනය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
Read Moreපළාත් හතරකට හා දිස්ත්‍රික්ක දෙකකට හෙට දිනයේදී සවස් කාලයේදි ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකින බව එම ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreලිමිනිගේ හා මගේ ආදර කතාව ආරම්භ වන්නේ මීට වසර දෙකකට පමණ පෙරය. ඒ මැරතන් ධාවන තරගයක් තුළිනි.
Read Moreපාඩු ලබන ජාතික රූපවාහිනීය පවත්වා ගෙන යාමට භාණ්ඩාගාරය මගින් ජනතාවගේ බදු මුදල් රු. කෝටි 4 මාසිකව වැය කරයි. මෙයට විසදුමක් ලෙස මා විසින් සිදු කිරීමට යෙදුණු කළමනාකරණ වෙනසට ජනපති විසින් දිගින් දිගටම බාධා කරන ලදී. මෙහි අවසන් ජවනිකාව වුයේ ජනපති අන්තනෝමතික ලෙස රූපවාහිනිය පවරා ගැනීමයි.
Read Moreශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමේ සිදුවීම සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් සභාපති නිශ්සංක සේනාධිපති ඇතුළු 13ට එරෙහිව චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබේ.
Read Moreනාවලපිටිය පොලිස් වසමේ දඹගල්ල මාර්ගයේ සපත්තු පාලම අසළ කසළ අඩංගු බෑගයක් දමා යෑමේ සිදුවිමට අදාළව එම කසළ බෑගය ලබාදුන් ආපන ශාලාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
Read Moreඑසේම තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ කුමන වගන්තියක් යටතේද යන්න පිළිබඳව තමන්ට මුලින්ම දන්වන ලෙසත් ඔහු සඳහන් කරයි.
Read Moreපක්‍ෂයේ ව්‍යවස්ථාව කඩ කළ බව සඳහන් කරමින් අජිත් පී. පෙරේරා අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බව දක්වමින් එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය 27 වැනිදා ලිපියක් මාධ්‍යයට නිකුත් කර තිබිණි.
Read Moreඑළැඹෙන 13/14 හා 15 යන දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වන අලි සමීක්ෂණය කල් දැමීමමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreපානදුර උතුර පොලිසියෙන් මීට මාස කිහිපයකට පෙර අතුරුදන්ව තිබු ටී -56 ගිවි අවි දෙක අකුරැස්සෙන් සොයාගෙන තිබේ.
Read More“ඇමතිවරුන් නම් කිරීමේදී අගමැතිවරයාගේ නිර්දේශ මත කටයුතු කළ යුතුයි, වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වසර හතරහමාරක් දක්වා කල්ගියා. පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන පනත් කෙටුම්පතක් ඍජුවම ජනමත විමසුමකට යොමු කිරීමට ජනාධිපතිවරයාට තිබුණ බලය ඉවත් වුණා.”
Read Moreපාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට බැටිකලෝ කැම්පස් ආයතනය හා හීරා පදනම කැඳවා තිබේ.
Read More2018/19 වර්ෂයට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදුන් කැබිනට් ඇමතිවරුන් 8කට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සූදානම් වෙයි.
Read Moreලසිත් මාලිංග, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්,ධනංජයද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන් මෙම තරගාවලියට එක්නොවීමට තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More