ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සිදුවීම ගැන පරික්ෂණයක්
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් ඇයගේ කැමැත්තෙන් තොරව රැගෙන ගොස් ප්‍රශ්න කිරීම ගැන පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මේ පිළිබඳව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් පූර්ණ සහයෝගය ලැබෙනු ඇති බවද විමර්ශන නිලධාරීන් විශ්වාස කරයි.
මේ අතර ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයාද ඊයේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුව තිබේ.
popular news
-
Champa Thursday, 28 November 2019 03:52 PM
අනිවාර්යයෙන්ම. මේ සිද්ධිය ලංකාවට කැළලක් විතරක් නෙමෙයි, යහපාලනය ගෙදර යවන්න කියල අවුරුදු 5ක් බලා ඉඳල, මහින්දව විශ්වාස කරලා, මහින්ද ඉදිරිපත් කරපු අපේක්ෂකයාට චන්දෙ දුන්නු ලක්ෂ 69 ක ජනතාවටත් කල අවමානයක්. පහුගිය අවුරුදු 5 ඇතුලේ කිසිම පැහැර ගැනීමක් හෝ මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමක් සිද්ධ වුනේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

