saravita-anim2

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 10008 hours ago

LATEST

මෝටර් රථය අඩි 300ක ප්‍රපාතයකට පෙරළිමෙන් එක් අයෙකු මරුට

calendar_today 2019 නොවැ 18 - 11:15 remove_red_eye - 327  

බදුල්ල , රිල්පොළ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් රිල්පොළ මහ වංගුවේදී ඊයේ (17 දා) මැදියම් රැයේ අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළි අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් සිවු දෙනාගෙන් එක් අයෙක් මියගොස් අනෙක් තිදෙනා බරපතළ තුවාල ලබා තිබේ .

බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඡන්දයෙන් පත්වූ ජන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

Read More

ඉන්දියාවේ සංචාරයකට පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනය ඡන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගෙන තිබේ.

Read More

වඩා වැදගත් වන්නේ ජයග්‍රහණය කරා යන ගමන නොව ජයග්‍රහණයෙන් පසුව එය රඳා පවත්වා ගැනීම බව ඡන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Read More

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් විශේෂ ආශීර්වාද කිරිඅම්මාවරුන්ගේ දානයක් අනුරාධපුරයේදී පැවැතියේය.

Read More

ඡන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුරාධපුර රුවන්වැලි සෑය අභියස පැවැත්විමට නියමිත දිවුරුම් දීමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබේ.

Read More

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනින්නේ දේශය නැවතත් මහින්ද රාජපක්ෂ මහාතාගේ සේවය ඉල්ලා සිටින බවයි.

Read More

ශ්‍රී ලංකාවේ හත්වැනි ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුුරුම් දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

Read More

පුත්තලම , පොලිස් වසමේ වනාතවිල්ලුව ප්‍රදේශයේදී වාහනයකට සිදුවූ අලාභයක් සම්මත කර ගැනීමට පැමිණි දෙපාර්ශ්වයක් අතර ගැටුමක් ඇතිව තිබේ.

Read More

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද (17) දින අලුයම කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩ බලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය .

Read More
ජනපති සතුට
17 11 2019 21:10:00

2019 පැවති ජනාධිපතිවරණයෙන් ජය ලැබු නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය ප්‍රකාශයට පත්කිරිමත් සමඟ රට පුරා ජනතාව සිය සතුට පළ කිරිමට කිරිබත් උයමින් රතිඥඥා පත්තු කරමින් තම සතුටු භුක්ති විදි ආකාරය විවිධ ප්‍රදේශවලින් දැක ගත හැකි විය.

Read More

රටට වගකියන, රට දියුණු කරන , ශක්තිමත් ආණ්ඩුවක් අපි නොබෝ දිනකින් ඇති කරනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉහළම දායකත්වය ලබාදෙමින් වැඩිම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් දිස්ත්‍රික්කය වශයෙන් පත්වන්නට ලැබිම ගැන සතුටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Read More

සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවීර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ සෝමාවති පුදබිම පූජා නගර ලෙස ගැසට් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති ධුරයේ රාජකාරි අද (17දා) අවසන් කළේය.

Read More

2019 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

Read More

ස්වකීය ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙන කරුණු ඉටු කිරීම සඳහා දේශපාලන ක්‍රියාවලියේ නිරත වෙනු ඇතැයි අපේක්ෂා කරමු.

Read More

අද (17) දින පැවති 2019 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව තම ජයග්‍රහණය වෙනුවෙන් කැපවු තම ජන්දදායකයින්ට මෙන්ම ඒ සඳහා කැපවු සියලු දෙනාට තම ස්තුතිය පුද කරන බව හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

’’ජනපතිතුමනි අතුරුදන් කර ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු මැනවි.’’

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාට අවංකවම සුභ පතන බව නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

Read More

මට සහාය දුන් සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරනවා. මට විරුද්ධව ඡන්දය භාවිත කරපු රටවැසියාගේත් ජනපති මම බව තේරුම් ගෙන තිබේ. ආගමක් ජාතියක් ගැන නොතකා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සේවය කරනවා.

Read More

ඉන් ප්‍රධාන කරුණ වන්නේ පෞද්ගලික හා රාජ්‍ය මාධ්‍ය හැසිරිම පාලනය කිරීමට නොහැකි වීමයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා - 6924255/සජිත් ප්‍රේමදාස මහතා - 5564239/අනුර කුමාර දිසානායක මහතා 418553

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවු සියලු දෙනාට හෘදයාංගමව ස්තූතිය පුද කරන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත් පැමිණියේය.

Read More

ඡන්දයෙන් තේරී පත්වූ නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (18දා) ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්විය.

Read More

ඡන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (11දා) අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේදී පෙ.ව. 11.00ට ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ හා ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනාටම තමන්ගේ ප්‍රණාමය පුද කරන බවත්, දේශපාලනික වශයෙන් එළඹී ඇති මේ අසීරු අවස්ථාවේදී පක්ෂයත්, පාක්ෂිකයාත් අත නොහැර ඔවුන් රැකගෙන ඉදිරියට යන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

Read More
නව ජනපති
17 11 2019 14:31:00

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති තෝරා ගැනීම වෙනුවෙන් පැවැති ජනපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට නියත ජයග්‍රහණයක් අභියස සිටියි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.