වන සංරක්ෂණ නිලධාරිනිය සමග රජය සිටිනවා - බන්දුල
කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කිරිම වෙනුවෙන් හඩ නැගූ වන සංරක්ෂණ නිලධාරිය සමග රජය, ජනපති, අගමැති, කැබිනට් මණ්ඩලය පෙනී සිටින බව සම කැබිනට් ප්‍රකාශක ආමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා පැවැසීය.
අද (13දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එකවෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ජාතියේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරිමට රජය පෙනී සිටින බවද ඔහු පැවැසීය.

popular news
-
Manel Thursday, 13 February 2020 01:35 PM
බොහොම සතුටුයි. විය යුත්තේ එයයි. අර වගේ ඇමතිලාට මින් මතු මෙවන් දේවල් නොකරන ලෙස අවවාද කරන්න.
Reply : 0 2
මාර්තු දෙකෙන් පස්සේ Thursday, 13 February 2020 05:00 PM
ඔය ප්රතිපත්තියත් මාර්තු 2 වෙනකන් තම. ඊට පස්සේ කලින් වගේ ගස් බදිමු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
