www.ada.lk
2026 අගෝස්තු මස 10 වන සඳුදා
කොළඹ දෙවටගහ මුස්ලිම් පල්ලියේ ජුම්මා යාඥාවෙන් පසුව, 'කොවිඩ්-19' වෛරසයේ බලපෑමට ලක්වූ රාජ්‍යයන් වෙත සිය සහයෝගය දැක්වීමේ සහ ඊට ගොදුරු වූවන් වෙත අල්ලාහ් දෙවිඳුන්ගේ ආශිර්වාදය ලබාදීමේ විශේෂ දේව මෙහෙයක් අද (14දා) එම පල්ලියේදී පැවැත්වීය.
ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ යෝජනාවක් මත දෙවටගහ මුස්ලිම් පල්ලියේ ප්‍රධාන ජුම්මා යාඥාවෙන් පසුව පැවැත්වෙන මෙම විශේෂ දේව මෙහෙය සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසිනි.
මේ අතර 'ශ්‍රී ලංකා චීන මිතුදම සුරකිමු, විපතට පත් ලෝකවාසීන්ට සුවය ප්‍රාර්ථනා කරමු' යන මැයෙන් ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පසුගිය සතියේදී චීන තානාපති කාර්යාලයේද සහභාගීත්වය හා සහයෝගය ඇතිව විශේෂ බෞද්ධාගමික වතාවත්වලද නිරත විය.
ඡායාරූප ප්‍රදීප් පතිරණ
popular news
ඇසිඩ් ප්‍රහාරයෙන් සැමියා මරුට
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
සූර්යයාගේ සමීපතම ඡායාරූප පෙළක් නිකුත් කරයි
සාගර කාරියවසම් අත්අඩංගුවට
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd