saravita-anim2

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

Latest News - timelapse 9913 hours ago

LATEST

බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ සේවකයින් වර්ජනයක

calendar_today 2019 දෙසැ 09 - 14:00 remove_red_eye - 462  

සිය ඩිපෝවේ සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිසිපරිදි නීතිය ඉටු නොකළැයි දියතලාව පොලීසියට විරෝධය දක්වා බණ්ඩාරවෙල ශ්‍රී ලංගම ඩිපෝවෝ සියලු බස්රථ ධාවනයෙන් ඉවත් කොට එහි සියලු සේවකයන් අද (09) වැඩ වර්ජනයක නිරත වූහ.

ගම්පහ දිස්ත්‍රික් මහරෝහලෙහි නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි 52 හැවිරිදි පුද්ගලයෙකු අද (9) අලුයම 5 වෙනි මහලෙන් බිමට පැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් තවදුරටත් මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත වන්නනේ නම් ඔවුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනපතිවරයා ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන වසරේ මාර්තු 20 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9දා) තීන්දු කළේය.

Read More

චීනය විසින් ආරම්භ කරන ලද එක් මාවතක් එක් තීරයක් වැඩසටහනට සම්බන්ධවීවෙන් ශ්‍රී ලංකාව ණය උගුලකට හසුවූ බවට බටහිර මාධ්‍ය කරන ප්‍රකාශ විශ්වාස නොකරන බව මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා අපේ කිසිදු විරෝධතාවක් නැහැ. ඇමරිකාවෙන් එන හැම දෙයටම විරුද්ධ වන කුහකකමක් හෝ මෝඩ කමක් නැහැ.

Read More

මෙම මස 11 වනදා යෙදෙන උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන 2019 – 2020 සම්බුද්ධ සිරිපා වන්දනා සමය වෙනුවෙන් සධාතුක කරඬුව හා සුමන සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීම මෙම මස 10 වනදා යෙදෙන සුභ මොහොතින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

Read More

පැහැරගැනීමට ලක්වූ බවට සඳහන් කරන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය එළැඹෙන 12 දා දිගු කිරීමට එම අධිකරණය අද (09දා) නියෝග කළේය.

Read More

විදේශ රටවලින් ගෙන්වා ආහාරයට නුසුදුසු අර්තාපල් අල තෝරා වෙළඳපළට යැවිමේ ඡාවාරමක් අනාවරණය කර ගැනීමට ඊයේ (08) දින පස්වරුවේ දඹුල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා හා පරිසර පොලීසියට හැකිවි තිබේ.

Read More

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට එක්වෙන්නේ පළමු අවස්ථාවටය.

Read More

ප්‍රාදේශීය මාධ්‍යවේදී අලුත්ගම තුසිත කුමාර සිල්වා මහතාට සහ ඔහුගේ බිරිය වන අනූෂා කුමාරි මහත්මියට පසුගිය (06දා) කිසියම් පිරිසක් විසින් පහරදීම සම්බන්ධයෙන් අලුත්ගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අදාළ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට එරෙහිව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීහු පිරිසක් ඊයේ (08දා) අලුත්ගම පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් දක්වන ලදී

Read More

අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මොනරාගල, පොලොන්නරුව, බදුල්ල, නුවරඑළිය හා මහනුවර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්ට මිලි මීටර් 200 පමණ ඉතා තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Read More

කොළඹ සිට අරුවක්කාලු කසල අංගනය වෙත කසළ ගෙනමින් තිබූ රථ අද (9දා) අලුයම ආපසු හරවා යැවීමට වනාතවිල්ලුවේ මාර්ග හරස් කරමින් විරෝධතාවයක නිරතව සිටි පිරිසක් කටයුතු කර තිබූ බව පොලීසිය කියයි.

Read More

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 40කින් හා ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 15කින් පහළ දමා තිබේ.

Read More

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන සේවිකාවගෙන් ඊයේ (08දා) පැය 4ක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාගෙන තිබේ.

Read More

විපක්ෂනායක ප්‍රශ්නය අපිට සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳගන්න ලැබුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් දේශපාලනයෙන් ඉවත්වන තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා සජිත් ප්‍රේමදාස.

Read More

ශ්‍රී ලංකා මුහුදු කලාපයේ දකුණු වෙරළට ආසන්නව සති තුනක පමණ කාලයක සිට රැඳී සිටින සීල් යන නමින් හඳුන්වන ක්ෂීරපායි සත්ත්වයා ආසන්නයට නොයන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට වාහන ඇතුළත් කිරීමේදී ලොරි රථ සහ අනෙකුත් වාහන සඳහා ගොවීන්ගෙන් ගාස්තු වශයෙන් අයකළ රුපියල් 50 ක මුදල අහෝසි කිරීමට උපදෙස් දුන් බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසිය.

Read More

යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා වන සුරේෂ් සලේ මහතා යුද්ධය පැවැති සමයේදී සුවිශේෂී බුද්ධි මෙහෙයුම් කිහිපයකටම නායකත්වය දුන්නෙකි.

Read More

පිළිකා රෝහලට අත්‍යාවශ්‍යව තිබූ ඖෂධ 24 ක් මිල දී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

නිතිරීති තිබෙනුයේ ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් බවත් මින් ඉදිරියට රාජ්‍ය නිළධාරින් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට නොයවන බවත් යෞවන කටයුතු හා අධ්‍යාපනය හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ සාදයක් සුදානම් කර තිබු බවත් එම සාදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොපැමිණි බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පුවත සාවද්‍ය පුවතක් බව හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

විසි දහසට ගත්ත වැලි, පිට ප්‍රදේශවල රුපියල් හැට හතර දහසකට විකුණනවා. දැන් එය තිස් දහස් ගණනකට අඩු වෙලා තිබෙනවා. ප්‍රවාහන බලපත්‍ර අහෝසි කරා කියලා පරිසර හානියක් සිදු වන්නේ නෑ.

Read More

අභාවප්‍රාප්ත වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08දා) පෙරවරුවේ අවසන් ගෞරවය දැක්වීය.

Read More

කින්නියා මුහුදු ප්‍රදේශයේ දී ඔරුවක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.

Read More

අම්පාර, මඩකලපුව, මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලිට මිලි මීටර් 200 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර තේ වගා කරන අයටත් විශ්‍රාම වැටුපක් ලබා දීමට ක්‍රමවේදයක් සකස් කරන බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Read More

අපේ සාක්ෂිය ඉදිරිපත්කරලා අපිට කියන්න තිබුණ දේවල් කිව්වා. කොමිෂන් සභාවේ සභාපතිතුමා හා අනිත් අය සමග අපි දන්න කරුණු බෙදා ගත්තා.

Read More

උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 19,831 කට අයත් පුද්ගලයින් 64,448 දෙනෙකු විපතට පත්ව ඇති බවට ජාතික ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

Read More

එවැනි ගෞරවයක් යළිත් ශ්‍රී ලංකාවට රැගෙන එමින් ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බරයක් ගෙන දුන් ඇයට ස්තූතිවන්ත වන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.

Read More

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව වෙට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව පිළිබඳව සැළකීමේදී එය දේශපාලනික වශයෙන් පෙළඹවීමෙන් සිදු කරන ලද ක්‍රියාවක් බව පැහැදිලි වෙන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.