saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 10029 hours ago

LATEST

රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

calendar_today 2020 ජන 14 - 16:56 remove_red_eye - 376  

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාදීමට අවශ්‍ය තොග ඉන්ධන සංචිත සතුව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Read More

ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව සිදුකරන ලද වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දීම සම්බන්ධයෙන් ලබන 21 වෙනිදා ඇරඹෙන පාර්ලිමේන්තු සතියේදී තීරණයක් ගනු ලබන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 4ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

Read More

මොරගහකන්ද ජලාශ බැම්මේ ජල කාන්දුව සම්පූර්ණයෙන් නවතා දැමීමට කටයුතු කළ බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී.විජේරත්න මහතා කියයි.

Read More

(UPDATE) ආන්දොලනාත්මක හඬ පට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට (15දා) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස ජනප්‍රිය කලාකරු ඉරාජ් වීරරත්න මහතා පත්කිරිමට කටයුතු කර තිබේ.

Read More

මේ පිළිබඳව මිල්කෝ සමාගමේ සාමාන්‍යාධිකාරී සුගත් මුණසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ රුපියල් කෝටි 50ක් වටිනා කිරිපිටි තොගයක් විනාශ වීම සාමාන්‍ය දෙයක් බවයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍ර දේශ කිහිපයකින්ම වාර්තා වූ කුරුරු ආකාරයෙන් සතුන් ඝාතනය කිරීම වහානම නවතා දැමීම සඳහා ඕනෑම පියවරක් හා ක්‍රියාමර්ගයක් ගන්නා ලෙස තමන් අදාළ අංශ වෙත උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More
රාජිත CID යයි
14 01 2020 13:56:00
0 407

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

Read More

2020 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය 16දා පෙ.ව. 08.30 ට මාතලේ/නුගගොල්ල ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වේ.

Read More

මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිරි මාස තුන තුළ විධිමත් ආකාරයට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගන්නා බව ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ගම්පහ සණස සමිතියේ තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් රුපියල් 732,956,660 මුදලක් වංචනිකව ගම්පහ සංවර්ධන සමිතිය වෙත ණය මුදල් වශයෙන් ලබාදෙමින් සිදුකරණ ලද මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම සමිතියේ කළමනාකරු හා සාමාන්‍යාධිකාරී ඊයේ (13දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මාවනැල්ල හා ගිනිගත්හේන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් 11ක් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලීසිය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වයට අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඔහු ඊයේ (13දා) සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන ක්‍රිකට් තරග විකාශන අයිතිය වෙනුවෙන් ගිවිසුම්ගත වීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (14දා) ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාව එළඹෙන 18දා දක්වා පැවැත්වෙන බව අනාවරණය වේ.

Read More

කන්න 10ක් පමණ වගා කර නොමැති පුරන් කුඹුරුවල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයකින් තොරව ඕනෑම අතුරු බෝගයක් වගා කිරීමට අවසර ලබාදීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Read More

වැසි රහිත කාලගුණ තත්ත්වයක් පෙබරවාරි මාසය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු වී ඇති බවත් ආර්ථිකය ගොඩනැගෙමින් පවතින බවත් ජපාන අමාත්‍යවරයා පැවැසීය. එවන් පසුබිමක ජපන් ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා සුබදායී පරිසරයක් ගොඩනැගී ඇතැයිද යමමොතෝ මහතා සඳහන් කළේය.

Read More

දියණිය මරුට, මව බරපතල තුවාල ලබා වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

මෙම කරුණ සම්බන්ධයෙන් ජනපතිවරයා හෝ ජනාධිපති කාර්යාලයේ කිසිඳු නිලධාරියෙක් තම කොමිෂන් සභාවෙන් හෝ ඒ යටතේ ඇති සොෟඛ්‍ය සේවා කමිටුවෙන් හෝ කිසිඳු විමසීමක් සිදුකර නොමැති බවද දයා සෙනරත් මහතා පවසයි.

Read More

ව්‍යාපාරික මිතුරා කාන්තාවක් සමග සිටින දසුන් වීඩියෝගත කර අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරලා

Read More

වැන්ග් යී මහතා 2020 වසරේ සිදුකරන ප්‍රථම විදෙස් සංචාරය ලෙස ජනපති, අගමැති හා විදේශ ඇමති සමග සාකච්ඡා

Read More

ලංකාවේ මනුෂ්‍ය ඝාතන වැඩි වශයෙන් සිදුවන්නේ පිළිවෙළින් ඉඩම් ආරවුල්, අනියම් සබඳතා සහ මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතයෙන් සිදුවන ආරවුල් බවට අනාවරණය කරගෙන ඇතැයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහු ප්‍රතිකාර ලබමින් සිටි ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලින් පිටත්ව ගොස් තිබේ

Read More

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ 2020 වසරේ සිය සංවර්ධන සැලැස්ම තිරසාර පාරිසරික සංරක්ෂණයට අනුකූල වන පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති අමරානන්ද වීරසිංහ මහතා පවසයි.

Read More

නාවික හමුදාව විසින් අද (13) මුහුදේදි අනතුරට පත්ව සිටි ධීවරයින් හයදෙනෙකු බේරා ගැනිමට සමත් වි තිබේ.

Read More

ඉදිරි මාස 30ක කාලය සඳහා, කොන්ක්‍රීට් සිල්පර 100,000ක් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවෙන් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.