saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 10033 hours ago

LATEST

දුරකථන සංවාද අන්දෝලනයෙන් පැහැදිලි වන්නේ සදාචාර පරිහානියයි

calendar_today 2020 ජන 13 - 21:41 remove_red_eye - 1059  

මේ දිනවල රටේ විශාල කතාබහකට ලක්ව ඇති දුරකථන සංවාද පටිගත කිරිමේ සිදුවීම මෙන්ම එම පෞද්ගලික සංවාද ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වීම තුළින්ද පිළිඹිබු වන්නේ රටේ සමස්ත සදාචාරයේ පරිහානිය බවත් නවීන තාක්ෂණය විකෘති ලෙස යොදා ගැනීමෙන් මෙය සිදුව ඇති බවත් කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ඒ.බෝදරගම මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කර තිබේ.

Read More

මද්‍රාසා පාසල් තහනම් කරන බවට පවසමින් බලයට පත්වූ ආණ්ඩුව එම පාසල් ලියාපදිංචි කිරිමට සැරසෙන බව හෙළ බොදු සවිය සඳහන් කරයි.

Read More

මෙතෙක් ස්ථිර කර නොමැති රාජ්‍ය සේවයේ නියුතු සියලු සංවර්ධන නිලධාරීන්ගේ පත්විම් ඉතා ඉක්මණින් ස්ථිර කරන බව ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ජනක බණ්ඩාර මහතා පැවසීය.

Read More

රජය ජනාධිපතිවරණ සමයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරන්න විපක්ෂය කොන්දේසි විරහිතව රජයට සහාය ලබා දෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

Read More

කොළඹ වළාන දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරින් යැයි පවසමින් හබරණ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයක සේවය කළ කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (12) දින පැහැරගෙන ගොස් තිබේ.‍

Read More

36% සිට 250% වැනි අධික පොලියක් යටතේ ලබා ගන්නා ක්ෂුද්‍ර ණය මුදල් හේතුවෙන් සිය දිවි නසා ගැනීම් ඇතුළු සමාජ ගැටලු ගණනාවක් නිර්මාණය වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More

සුදුවැන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය ලබන 17 වැනිදා කැඳවීමට අද (13) සිතාසි නිකුත් කළේය.

Read More

මන්නාරම ප්‍රදේශයේ ගවේෂණය කර ඇති ස්වාභාවික වායු නිධිය තුළ ස්වාභාවික වායු පවතින බවට තහවුරු වී ඇති බව තහවුරු වී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

ජීවී ගෝනුස්සන් 200ක් සමග චීන ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

Read More

අට වැනි පාර්ලිමේනතුවේ සිව්වැනි සැසිවාරයට අදාළ තේරිම් කාරක සභාව පත්කිරීම සදහා නාම යෝජනා කැදවීමට අද රැස්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හා දේශපාලන පක්ෂ නියෝජිත රැස්වීමේදී තීරණය විය.

Read More

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හුදකලාව අධිකරණයට බලපෑම් කළ බවට සැලකිය නොහැකි බවත් හිටපු ජනපති හා අගමැතිට මේ සම්බන්ධයෙන් යම් වගකීමක් පැවරෙන බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විදශා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදි යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියට අද (13) දහවල් පුද්ගලයෙකු පැන සියදිවි හානිකරගෙන ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

Read More

රැකියා විරහිත උපාධිධාරීන් 50000ක් සඳහා මාර්තු 01 වැනිදාට ප්‍රථම අනිවාර්යයෙන් රුකියා ලබා දෙන බවට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Read More

හබරණ, මීගස්වැව ප්‍ර දේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයෙ නිලධාරීන් ලෙස පවසමින් කාන්තාවන් දෙදෙනෙක් පැහැරගෙන ගිය සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

වසර 2023 වනවිට ශ්‍රී ලංකාවේ සියලුම වයස අවු 35ට වැඩි පුද්ගලයින් පරික්ෂාකර, ඔවුන්ගේ බෝ නොවන රෝග වලට ඇති අවදානම හඳුනා ගැනිමට කඩිනම් විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරිමට කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කර තිබේ.

Read More

අසර්බයිජානයේදී මියගිය ශ්‍රී ලංකා සිසුවියන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට රජය රු. ලක්ෂ 15 ක් ලබාදීමට තීරණය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැන්වීය.

Read More

2019-2020 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කර මේ මස 11 දිනට මාසයක් ගත වි ඇති බවත්, එම කාලය තුළ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිණි තරුණයන් 150 දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා පැවසිය.

Read More

කිලිනොච්චිය ඉයක්කච්චි ප්‍රදේශයේදි කේරළගංජා කිලෝ 02 ග්‍රෑම් 100ක් විකිණීමට උත්සාහ දැරූ කාන්තාවක් ඊයේ (12) දින අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවයෙන් අප රට තුළ පිරිපහදු කරනුයේ සියයට 30ක් පමණ ප්‍රමාණයක් බවත් ඉතිරි පිරිපහදු කරන ලද ඉන්ධන සියල්ලම විදේශ රටවලින් ආනයනය කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.

Read More

සංචාරක සිතියමකට නැවත ඇතුළත් කෙරුණු අනුරාධපුරය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් වලට ඇතුළත් කරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක අමාත්‍යංශ බලධාරින්ට උපදෙස් දෙයි

Read More

චීනයේ, ඇමෙරිකාවේ හා රුසියාවේ නියෝජිතයන් තිදෙනෙකු අද (13දා) හා හෙට (14දා) ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

Read More

හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500ක් සමග වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.

Read More

විවිධ හඬපට වලින් එළියට එන ඒවා ගැන බලන කොට අධිකරණය පිළිබදව අවිශ්වාසයක් ඇති වන බවත් අපි මේ සැකය දුරු කළ යුතු බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

දකුණු ඉන්දීය විශිෂ්ඨ නලු රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ආරාධනා කර තිබේ.

Read More

සියලු උපාධිධාරී භික්ෂූන් වහන්සේ පාසල් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

කැරට්, ලීක්ස් හැර අනෙකුත් එළවළු මිල ක්‍රමක්‍රමයෙන් පහළ යමින් තිබෙන බව විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

අධිකරණ නියෝගයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවසින් අත්අඩංගුවට ගත් හඬපට පිළිබඳව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අද (13දා) ආරම්භ වීමට නියමිතය.

Read More

ගුවන් මගීන් 287 රැගෙන සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා පියාසර කරමින් තිබූ ලයන් එයා ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, එහි ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනකු මිය යාම නිසා අද (13දා) අලුයම හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.