saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9394 hours ago

LATEST

ගාල්ල දිස්ත්‍රික්කය ඡන්ද 240000කින් ගෝඨාභය දිනයි

calendar_today 2019 නොවැ 17 - 11:32 remove_red_eye - 252  

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 466148ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 259673ක් ලබාගැනිමින් සජිත් ප්‍රේමදාස මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය බල ප්‍රදේශයේ ජය සජිත් ප්‍රේමදාස මහතා ජය ගෙන තිබේ.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණ පරාජයේ වගකීම භාරගෙන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගෙන තිබේ.

Read More

ජනතාවගේ තීරණයට ගරු කන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පතන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ බල ප්‍රදේශයේ ජය ගෝඨාඪය රාජපක්ෂ මහතා ජය ගෙන තිබේ

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ මිරිගම බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිමි කර ගෙන තිබේ.

Read More

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරිමත් සමග හැටන් ලංගම ඩිපෝවේ දිනපතා ධාවනයට එක් කරන බස් රථ කිසිවක් අද (17) දින ධාවනයට එක් නොකිරිම නිසා මගින් දැඩි අසිරුතාවයට පත් වි තිබේ.

Read More

’’මගේ රට වෙනුවෙන් වැළෙපෙමි. මගේ රටට බුදුන්ගේ හා ධර්මයේ යන ද්විරත්නයේ පිහිටයි’’

Read More

පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබේ.

Read More

මේ වන විට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් පසුවෙයි.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්වැලි මහ සෑය අභියසදී හෙට (18දා) වැඩ ආරම්භ කරන බව උඩුවේ ධම්මාලෝක හිමියෝ සඳහන් කරති.

Read More

මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතඵපලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 238649ක් ලබාගැනිමින් සජිත් ප්‍රේමදාස මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ

Read More

පොලොන්නරුව දිස්ත්‍රික්කය ඡන්ද 147340ක් ලබාගැනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.

Read More

ජනාධිපති අපේක්ෂකයකුගේ මැතිවරණ ලකුණ සලකුණු කරන ලද පත්‍රිකා 550ක ප්‍රමාණයක් සමඟ පොළොන්නරුව තමන්කඩුව ප්‍රදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ තවත් පුද්ගලයෙක් ඊයේ (16) දින පස්වරුවේ දි පොළොන්නරුව නවනගරයෙදි සැකපිට අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය පවසයි.

Read More

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොලොන්නරුව කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

සියලුම ජනපති අපේක්ෂකයන් පස්වරු 3.00 - 4.00ත් අතර කාලයක කැඳවා අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවෙනු ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ පැවැති ජනපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන ඇතැයි ඉන්දීය හිටපු අමාත්‍ය රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි පවසයි.

Read More

ප්‍රිමා තිරිගු පිටි කිලෝවක මිල ඊයේ (16) දින මධ්‍යම රාත්‍රියේ සිට රු 8.50කින් ඉහළ දමා ඇති බව ප්‍රිමා තිරිගු පිටි සමාගම විසින් දිවයිනේ සියලුම ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දි ඇත.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකීය මැතිවරණ සංස්කෘතියට හඳුන්වාදුන් පරමාදර්ශ අනුව කිසිලෙසක හෝ හානියක් නොවන ලෙස ජයගහ්‍රණය සමරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

සජිත් ප්‍රේමදාස 312722 – 83.86% - ගෝඨාභය රාජපක්ෂ 23261 – 6.24%

Read More

සජිත් ප්‍රේමදාස 174739 – 82.12% - ගෝඨාභය රාජපක්ෂ 26105 – 12.27%

Read More

කෑගල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

වන්නි දිස්ත්‍රික්කයේ වව්නියාව කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.