යාපනය දිස්ත්‍රික්කයේ යාපනය කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
කලුතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..
Read Moreගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..
Read Moreනුවර එළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..
Read Moreකොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..
Read Moreමාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.
Read Moreත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන තිබේ..
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.
Read Moreමේ වන විට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 2033කින් පමණ ඉදිරියෙන් පසුවෙයි.
Read Moreමොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.
Read Moreවන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය වැඩි ඡන්ද 6669කින් සජිත් ප්‍රේමදාස මහතා ජයගත්තේය.
Read Moreයපනය නල්ලූර් ඡන්ද කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන තිබේ. ඒ වැඩි ඡන්ද 25769කිනි.
Read Moreගෝඨාභය රාජපක්ෂ 25099 සජිත් ප්‍රේමදාස 9093 අනුර කුමාර 2450
Read Moreකෑගල්ල දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් එහි සියලුම ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන ඒම අවසන් වූයේ පස්වරු 10.30ට බැවින් එම දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරිම බොහෝ දුරට ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreතැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreඅද ෆේස්බුක් හා අද Youtube නාළිකාව හරහා විකාශය කරන විශේෂ මැතිවරණ විකාශය ආරම්භ විය.
Read Moreරත්නපුර, බදුල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ ඇතිවූ අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව මැතිවරණ කොමිෂම සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreමේ වන විට සමාජ මාධ්‍ය තුළ නිල නොවන ලෙස සඳහන් කරමින් පළකරන තැපැල් ඡන්ද ප්‍රතිඵල වල කිසිම සත්‍යතාවක් නොමැති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශේෂ ප්‍රකාශක් කරමින් පවසයි.
Read Moreජනපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයා පත්වන ආකරය පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
Read Moreමේ අනුව එම ජනපතිවරණය මෙන්ම මෙවර ජනපතිවරණය තුළද ජනතාව වැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කර තිබෙන අයුරු දක්නට ලැබේ.
Read Moreදැරණියගල, නූරියවත්තේදී පුද්ගලයන් තිදෙනෙකුට පහරදීමේ සිදුවීම සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreමුල්ම ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවෙනු ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreබරපතල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
Read Moreජනපතිවරණයේ අවසන් ප්‍රතිඵලය හෙට දිනයේදීම ප්‍රකාශ කිරීමට හැකිවෙනු ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
Read Moreජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම 80%ටත් වඩා ඉහළ අගයක් ගත් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
Read Moreමගේ නිලකාලයේ සිදුවූ වේදනාකාරී සිදුවීම අප්‍රේල් පාස්කු ප්‍රහාරයයි. මිය ගිය ජනතාව මා ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සිද්ධිය වළක්වා ගැනීමට හැකියාව තිබුණා. මා ඒ ගැන මීට වඩා කථා කරන්නේ නෑ.
Read Moreජනාධිපතිවරයෙක් වශයෙන් මා ගනු ලැබු ඇතැම් තීන්දු තීරණ ආන්දොලනාත්මකයි. සමහර අය කිව්වා මම කඩුව එළියට ගත්තා මිසක් කඩුව පාවිච්ච් කෙරුවේ නැහැ කියලා. නැහැ මම කඩුව පාවිච්චි කළා. මගේම අගමැතිවරයා අස් කළා. තවත් අගමැතිවරයෙක් පත් කළා. පාර්ලිමේන්තු විසුරුවා හරින්න රටේ සාකච්ඡාවට සංවාදයට, විවේචනයට ලක්වූ ගැසට් නිවේදන 05ක් මා නිකුත් කළා.
Read More