මැතිවරණයට පිරිසිදු අපේක්ෂකයින් තෝරන්න
ඉදිරි පාලර්ලිමේන්තුව තුළදී දූෂණ චෝදනා හා රජයේ සම්පත් විනාශ කිරීම, පරිසරය විනාශ කිරීම පිළිබඳ චෝදනා එල්ල වූ පිරිස් නියෝජනය කළහොත් එහි වගකීම පක්ෂ නායකයින් භාරගත යුතු බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.
මේ නිසා ඉදිරි පාර්ලිමේන්තු මතිවරණයට අපේක්ෂකයින් තෝරාගැනීමේදී පිරිසිදු අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට කටයුතු කළයුතු බව එම ව්‍යාපාරයේ සාමාජික පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සහන් කළේය.
පවතින මැතිවරණ ක්‍රමය අනුව පක්ෂ නායකයින් අපේක්ෂක ලයිස්තුව සකස්කරන බවත් ජනතාව එම අපේක්ෂකයින්ට ඡන්දය ලබාදෙන බවද අද (10 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

popular news
-
Deepal Nirosh Wednesday, 11 March 2020 11:07 AM
ඔය ගැන බොරු ඔවදන් කියල වැඩක් නැහැ, පුළුවන්නම් තමුන් ඔය ඔය වැඩේ කරල පෙන්වන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
