ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වි එරට වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42 ක් අද (27) දින උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
මාතලේ දිස්ත්‍රික්කයේ ස්වභාවික වනාන්තර වල පිහිටි වටිනා පැළෑටි ගලවා විවිධ ඉදිකිරිම් ආයතන වලට විකිණිමේ ජාවාරමක් ක්‍රියාත්මක බව පරිසර හිතකාමිහු කියා සිටිති.
Read Moreයාපනය විශ්වවිද්‍යාලය තුළ හා භූමිය තුළ නොවැම්බර් 26 හෝ 27 දිනයන්හි කිසිදු මහවිරු සැමරුමක් සිදු නොකරන ලෙසට යාපනය උපකුලපති කේ.කන්දසාමි මහතා විසින් නිවේදනයක් මගින් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයට දැනුම් දී ඇත.
Read Moreදෙවැනි අදියරයේ පාඨමාලාව සඳහා පුහුණුකරුවන් 20 දෙනෙකු සහභාගි වූ අතර ඒ අතර හිටපු ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් නායකයින් දෙපළක් වන දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංග ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක් විය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පැවැත්වන භාරකාර ආණ්ඩුවේ කැබිනට් හා කැබිනට නොවන අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 54ක් බවට පත්ව තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු අමතමින් කරන කථාව.
Read Moreනියෝජ්‍ය අමාත්‍යවරු ලෙස නිමල් ලන්සා, කාංචන විජේසේකර හා ඉන්දික අනුරුද්ධ යන මහත්වරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ලෙස දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ධීවර හා මිරිදිය මත්ස්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් තාරක බාලසූරිය මහතා සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජයන්ත සමරවීර මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලොහාන් රත්වත්තේ මහතා මහා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කනක හේරත් මහතා වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් විදුර වික්‍රමනායක මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් රොෂාන් රණසිංහ මහතා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා තාක්ෂණික හා නවොත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මොහාන් ප්‍රියදර්ශනද සිල්වා මහතා අමානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අරුන්දික ප්‍රනාන්දු මහතා සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලසන්ත අලගියවන්න මහතා රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් රෝහිත අබේගුණවර්ධන මහතා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදුලි බල රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ප්‍රියංකර ජයරත්න මහතා දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී සුුුුසන්ත පුංචිනිලමේ මහතා කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අනුර ප්‍රයදර්ශනය යාපා මහතා අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුභ සාධණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක මහතා දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ජොන් සෙනෙවිරත්න මහතා ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන මහතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මහින්ද සමරසිංහ මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ නාගරික සංවර්ධන රාජ්‍ය ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreපාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂනායකවරයා ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
Read Moreනව රාජ්‍ය හා නියෝ්‍ජ්‍ය අමාත්‍යවරු තවත් සුළු මොහොතකින් ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ.
Read Moreකරු ජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් කථානායක ධුරයෙන් ඉවත් වීමෙන් හෝ ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන් පමණක් කථානායක ධුරයේ වෙනසක් සිදුවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.
Read More