වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව නතර කිරිමට නොවැම්බර් මස 11දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව තමාට දැනුම් දි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreයාපනය පාසෙයිඌර් ප්‍රදේශයේ ආගමික ස්ථානයක් ආසන්නයේ කලපුවක සඟවා තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණද්‍රව්‍ය කිලෝ 2ක් හා ඩෙටනේටර් 4ක් තිබි සොයාගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා දේශපාලනයෙන් සමුගන්නා බවට පැතිරියන කතාවල සත්‍යතාවයක් නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකයේ ප්‍රකාශකයෙකු ‘‘අද’’ ට පැවසිය.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පත් කර තිබේ.
Read Moreබහින්බස්විමක් හේතුවෙන් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනෝපොළ මහතා අද (28) මරණ දඬුවම නියම කළේය.
Read Moreබැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ බව ප්‍රධානීන් තවමත් නිදහසේ සිටින බව රාජ්‍ය අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පැවැසීය.
Read Moreවෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාට මාස තුනක කාලයකට ඇමරිකාවට යෑමටද විනිසුරුවරයා අවසර දුන්නේය.
Read Moreමෙම විමර්ශනය සුමටව සහ ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුකූලව සිදුකිරීම සඳහා අදාළ බලධාරීන්ට අවස්ථාව සලසා දීම පිණිස ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා ඇත.
Read Moreඋසස්පෙළ සිසුන් සඳහා ටැබ් පරිගනක ලබාදීමේ ව්‍යාපෘතිය නවත්වා ඇති අතර පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ සුරක්ෂා රක්ෂණාවරණය අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය තීරණය කර තිබේ.
Read Moreඅද උදෑසන සිදු වූ අනතුරකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ මලල ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චිට මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට (සාග්) සහභාගිවීමේ අවස්ථාව අහිමි වී තිබේ.
Read Moreඇතැම් වංචනික පුද්ගලයින් සහ කණ්ඩායම් තමන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීප සබඳතා ඇති බව අඟවමින් ජනතාව මුලාකොට අයුතු වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවට සාක්ෂි සහිත තොරතුරු වාර්තා වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreඑම ක්ෂේත්රය වැට්, ජාතිය ගොඩ නැගීමේ හා ආදායම් බදුවලින් නිදහස් බව ඔහු සඳහන් කළේය.
Read Moreඅපි 2020 වසර තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාකාරීත්වය වේගවත් කර සංචාරක ව්‍යාපාරය සමග දේශීය වෛද්‍යවරුන්ට ප්‍රමුඛතාවය ලබාදී බටහිර වෛද්‍ය විද්‍යාව වගේම දේශීය වෛද්‍ය විද්‍යාවත් ලංකාවේ ප්රමුඛ ස්ථානයට ගෙන ඒමට කටයුතු කරන බව දේශිය රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
Read Moreරාජ්‍ය සේවය තුළ පවතින වැටුප් විෂමතා සහ ශ්‍රේණි අතර පවතින ගැටලු විසඳීම සඳහා කොමිෂන් පත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ඉන්දීය සංචාරයට විරුද්ධව නවදිල්ලි නුවර විරෝධතාවක් සංවිධානය කළ ඉන්දියාවේ තමිල්නාඩුවේ එම්.ඩී.එම්. කේ. පක්ෂයේ නායක වයිකෝ ඉන්දීය පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රමාත්‍යවරයා ලෙස අරලිය ගහ මන්දිරයේ රාජකාරී ආරම්භ කිරීමට මත්තෙන් මෙම පරිත්‍රාණ ධර්ම දේශනය හා දානමය පුණ්‍ය කර්මය පවත්වා තිබේ.
Read Moreඋතුරු, නැගෙනහිර, ඌව, උතුරුමැද, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලට මිලි මීටර් 75 සිට 150ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.
Read Moreදිවයින පුරා මේ දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් තෙවැනි පාසල් වාරය අවසන් වන දින හා 2020 පළමු පාසල් වාරය ආරම්භවිමට පෙර දෙමවුපියන් සම්බන්ධ කරගනිමින් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කර ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් පවත්වාගැනීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreඔවුහු අද (28දා) දහවල් 2.05 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරණ සාමාන්‍ය මගී ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.
Read Moreඑළඹෙන උත්සව සමයේ දී හිගයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා දීම සඳහා දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස අලෙවිසල් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreඊසාන දින මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ස්ථාපිත වී ඇති හෙයින් දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමාදුරුඔය ඉසෙඩ් .ඩ් ප්‍රධාන ඇළට වෙහෙරගල ප්‍රදේශයෙන් අද (28) වෙනිදා අලූයම වැටි සිටි වනඅලියෙකු වෙහෙරගල වනජිවි නිලධාරින් පිරිසක් විසින් ක්‍රියාත්මක කල පැය හතරක මෙහෙයුමකින් අනතුරුව ගොඩගෙන අලූත්ඔය රක්ෂිතයට පළවා හැරිමට කටයුතු කලහ.
Read Moreරාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා දක්ෂ හා සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය වෘත්තිකයන් සයදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.
Read Moreඑල්.ටී.ටි. මහවිරු සමරුව වතුකරයේ පවත්වන ලෙස ඉල්ලමින් ප්රභාකරන්ගේ ඡායාරූපය සහිතව දමිළ භාෂාවෙන් මුද්‍රණය කරන ලද අත්පත්‍රිකා වතුකරයේ බෙදා හැරි තරුණයින් දෙදෙනෙක් බගවන්තලාව පොලීසිය මගින් ඊයේ (27) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පැවසීය.
Read Moreදකුණු පළාත් සභාව යටතේ පවතින අධිකාරි පහේ සභාපතිවරුන්ට අද (28) දින සිට සභාපතිධුරයෙන් ඉල්ලා අස්වන ලෙස වාචිකව දැනුම් දුන් බැව් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඒ. යු වේලාරත්න මහතා පවසයි.
Read Moreවිසිදෙදහසකට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් බන්ධනාගාරවල ඉන්නවා. ඉන් විශාල පිරිසක් අවුරුදු දෙකකට අඩු දඬුවම් ලැබූ අයයි
Read Moreපාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු විසින් අත්සන් තබන ලද ලිපියක් ඊයේ (27දා) පස්වරුවේ කථානායක කරු ජයසූරිය මහතා වෙත ලැබුණ බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයාද ඊයේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවකයෙකු තාවකාලිකව පැහැරගෙන ගොස් නාඳුනන පිරිසක් විසින් තර්ජනය කර ඇතැයි ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More