නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 29ක් සුවය ලබා තිබේ.
අද පස්වරු 1.12 වන විට පවතින තත්ත්වය
රෝගීන් - 166
මරණ - 5
සුවය ලැබූ -29
වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන - 259