අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම ලබාදීම තැපැල් දෙපාර්තමේන්තුව හරහා
අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසට ලබාදීමේ සේවාවක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව අලෙවිය වෙනුවෙන් සූදානම් කර ඇති අත්‍යාවශ්‍ය භාන්ඩ පාරිභෝගිකයන් වෙත ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව සමග එක්වන ලෙස සුපිරි වෙළඳසැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
නිලන්ති - 071-8098700,
දිනූෂ - 071 4431624
චන්න - 071 8194214
උත්පල - 071 8807921
අස්මින් - 076 1002005 (දමිල භාෂාව) යන දුරකතන අංක හරහා හෝ ළඟම ඇති තැපැල් කාර්යාලය හරහා මේ පිළිබඳව විමසීම් කළ හැකිය.
popular news
-
රෝගියාගේ ඥාතියා Sunday, 05 April 2020 04:23 PM
රෝහල් සායනවලට යන රෝගීන්ගේ බෙහෙත් තැපැල්මගින් ගෙනත් දෙන බව දන්වා තිබූ නිසා කළුබෝවිල රෝහලේ සායනයට යන රෝගියෙකුගේ බෙහෙත් අන්තර්ජාලය මගින් මාර්තු 30 දින ඉල්ලුම් කළා. අදට හරියටම සතියයි. කිසිම ප්‍රතිචාරයක් නෑ. කළුබෝවිල රෝහලේ කිසිම දුරකථනයකට කිසිවෙක් උත්තර දෙන්නෙත් නෑ. බෙහෙත් ලැබෙයි ද නැද්ද කියා දැනගන් ක්‍රමයක් තිබේ නම් කවුරුහරි කියන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

