saravita-anim2

2026 අගෝස්තු මස 09 වන ඉරිදා

2026 අගෝස්තු මස 09 වන ඉරිදා

Latest News - timelapse 10107 hours ago

LATEST

අකුරණ කොරෝනා මර්දනයට ජනතා සහාය ඉල්ලයි

calendar_today 2020 අප්‍රේ 06 - 12:20 remove_red_eye - 888  

අකුරණ ප්‍රදේශය තුළ ශිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ප්‍රදේශයේ ජනතාවගේ සහාය මීට වඩා අවශ්‍ය බව අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව කුරුඳගහමඩ මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොරෝනා වයිරසය ආසාදනය විමෙන් ඉන්දියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 109 ක් බවට පත්ව ඇත.

Read More

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදි අද (06) දින පෙරවරුවේ කැබ් රථයක් යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් යතුරු පැදියේ ගමන් ගත් අඹුසැමි යුවලක් මියගිය බව දඹුල්ල පොලීසිය පවසයි.

Read More

ඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා මගී නෞකාවේ සිටි, ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජික අනුර බණ්ඩාර හේරත්, නාවික හමුදාව විසින් භාර ගෙන කොළඹ වරායට රැගෙන එමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Read More

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත් වන ප්‍රවීන සංගීත අධ්‍යක්ෂක වාදන සහ ගායන ශිල්පී ජයන්ත රත්නායක මහතා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 203 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා මාර්තු 22 වන දින ශ්‍රි ලංකා ගුවන් හමුදා කඳවුර තුළ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.

Read More

ජා-ඇල පොලිස් බල සීමාවේ සුදු වැල්ල ප්‍දේශයෙන් අද (06 දා) කොරෝනා ආසාදිතයකු සොයා ගත් බව ජා-ඇල පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ඒ අනුව සෙනසුරාදා රාත්‍රී 12.00 සිට ඉරිදා රාත්‍රී 12.00 දක්වා පැය 24 ක් තුළ නව කොරොන වයිරස් රෝගීන් 120 ක් වාර්තා වී ඇත.

Read More

දින හතරක ඇදිරි නීතියෙන් පසුව අද ( 06) වන දින උදැසන ඇදිරි නීතිය ඉවත් කිරිමත් සමග විශාල පිරිසක් බඩු භාණ්ඩ ලබා ගැනිම සදහා නගරවලට එක්විමත් සමග නගරයේ වෙළඳ සැල් අසල දිගු පොලිම් දක්නට හැකිය.

Read More

අකුරණ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු හඳුනා ගෙන තිබේ.

Read More

කොළඹ පෝට්සිටි වෙතින් අත්‍යවශ්‍ය සේවාවල යෙදෙනන්ගේ සුරක්ෂිතතාවට රු.ලක්ෂ 60කට වැඩි ද්‍රව්‍යමය පරිත්‍යාග.

Read More

මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණි ඇති MSC Magnifica නෞකාවේ සිටින එකම ශ්‍රී ලාංකිකයා වූ අනුර බණ්ඩාර මහතා බේරා ගැනිම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවක් එම නෞකාව සමීපයට ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවැසීය.

Read More

MSC Magnifica නෞකාවේ සිටින එකම ලාංකිකයා වූ අනුර බණ්ඩාර බේරා ගැනිමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

Read More

අගමැති ජොන්සන් පසුගිය මාර්තු 27දා තමන්ට කොවිඩ්-19 ආසාදිත බව කියා සිටියත් ඔහුට තවමත් රෝග ලක්ෂණවල අඩුවක් නැත.

Read More

4 හැවිරිදි මලයානු ව්‍යාඝ්‍රයෙකු වන මෙම සත්වයා වියළි කැස්සක් පෙන්වා ඇති අතර, සුවය ලබනු ඇති බව කියයි.

Read More

එනමුදු යුරෝපයේ බලවත්ම රාජ්‍යයක් වන ජර්මනියෙන් කොවිඩ්-19 මරණ සාපේක්ෂව අඩු මට්ටමක පවතී.

Read More

කොවිඩ්-19 ආසාදනය වූවන් ලොව පුරා මේ වනවිට 1,273,794ක් වාර්තා වන අතර, සුව වූවන් 260,193ක් වාර්තා වෙයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වී මෙරටින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

Read More

කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා නිතර අත් සේදිමට පසුගිය දා ස්වයංක්‍රීය ආරක්ෂිත ජල කරාමයක් නිර්මාණය කළ මතුගම ගීතා නන්ද උදයසිරි මහතාගේ දියණිය වන සදලි නිප්මා මෙනෙවිය තම පියා සහ බාප්පා වන චන්දන ප්‍රසන්නජිත් මහත්වරුන්ගේ සහාය ඇතිව මෙම නිර්මාණය කර ඇත.

Read More

ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන ඉතාලයෙන් ධනාත්මක ප්‍රවෘත්ති කිහිපයක් පැමිණ තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධව සිටින රටවල් අතරින් කොරෝනා රෝගීන් වාර්තා නොවූ දකුණු සුඩානයෙන් පළමු කොවිඩ් රෝගියා වාර්තා වී තිබේ.

Read More

සිකුරාදා දිනයේදී චීනයේ හුබෙයි පළාතේ මිලියන 5.57 ක ජනතාවක් තමන් සේවය කරන ස්ථානවෙත ගොස් සේවා කටයුතු ආරම්භ කර තිබේ.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම දත්ත වලට අනුව දෛනික වශයෙන් ලොවපුරා වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ප්‍රථම වරට සෙනසුරාදා දිනයේදී 100000 ඉක්මවා ගියේය.

Read More

කොරෝනා රෝගය පිළිබඳ පරීක්ෂණ කටයුතු හෙට (05දා) සිට රත්නපුර ශික්ෂණ රෝහලේදී කළ හැකි බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ් රුද්‍රිගු මහතා ප්‍රකාශ කළේය.

Read More

ඒ අනුව මෙරට සුව වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 33ක් දක්වා වර්ධනය වී තිබේ

Read More

කොරෝනා වෛරසය හේතුවෙන් රැකියාව අහිමි වූ සියලු දොනට සහනාධාර දීමනාවක් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

මෙරට කොරෝනා වෛරසය ආසාධිතවූ රෝගීන් සංඛ්‍යාව 175ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි.

Read More

විසිපන්දහස් පන්සියයක පිරිසක් මේ වන විට ස්වයං නිරෝධානයේ නිරත වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 වෛරසය ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

පුත්තලම සහිරා ජාතික පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටින දරුවන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට සනාථ ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.