saravita-anim2

2025 නොවැම්බර් මස 05 වන බදාදා

2025 නොවැම්බර් මස 05 වන බදාදා

Latest News - timelapse 9383 hours ago

LATEST

සේවකයාගේ පුද්ගලික අයිතිවාසිකම් ගැන සිතන්න - ස්විස් FDFA

calendar_today 2019 දෙසැ 17 - 14:38 remove_red_eye - 1851  

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ස්විට්සලර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව සම්බන්ධයෙන් කටයුුතු කිරීමේදී ජාතික නීතිය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන ලෙස ස්විට්සර්ලන්ත විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.

නාවික හමුදාව විසින් ඊයේ (16) දින මඩකලපුව, කලපුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

Read More

රතු ලූනු කිලෝවක තොග මිල රුපියල් හත්සිය ඉක්මවා ගොස් තිබෙන බවත් මෑත ඉතිහාසයේ වැඩිම රතු ලූනු මිල මේ දිනවල වාර්තා වන බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳපොළ සමිතිය සඳහන් කරයි.

Read More

මේ රජය, ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල බෞද්ධ ජනතාවට මෙන්ම මුස්ලිම් හා දෙමළ ජනතාවටත් ආරක්ෂාව හා රැකවරණය ලබා දෙන බවත් යළිත් බෝම්බ පිපිරිමක් සිදු නොවන බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ කවුරු මොන ලිපි ගිවිසුම් අත්සන් කළත් ව්‍යාපෘති සම්බන්ධව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කරන්නේ තමන් බව මගි ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

Read More

ගාල්ල බන්ධනාගාරයේ සිටින රැඳිවියකු බැලිම සදහා කොට කලිසමක වාටියේ දාරය තුළ හෙරොයින් මත්කුඩු ග්‍රැම් 06ක් හා මිලිග්‍රැම් 550ක් සඟවාගෙන රැගෙන පැමිණි තිදරු මවක් ගාල්ල බන්ධනාගාරයේ නිලධාරින් විසින් අල්ලා ඊයේ පස්වරුවේ දි (16) ගාල්ල පොලීසියට භාරදි ඇත.

Read More

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස ප්‍රකට ව්‍යාපාරික නායිකාවක් වන කිමර්ලි ප්‍රනාන්දු මහත්මිය පත්කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරණයෙන් පසුව පළමු වරට අද (17දා) දින ජනතාව ඇමතීමට නියමිතව තිබේ.

Read More

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රැඳවිො හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

මධ්‍යම සංස්කෘතික අරමුදල මේ වන විට දැරුණු ගැටලුවක් මුහුණ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

පාස්කු ප්‍රහාරය හා එහි බලපෑම අඩුකර ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව ඔවුන්ව මෙසේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

මේජර් ජනරාල් ධුරයට 4ක්, බ්‍රිගේඩියර් ධුරයට 25ක්, ලුතිනන් කර්නල් තනතුරට 34ක් ලෙස මෙසේ උසස්වීම් ලබාදී තිබේ.

Read More

එක්සත් ජාතික පක්‍ෂය සමගි කර ජයග්‍රහණය දක්වා ගෙනයාමට පක්‍ෂය විසින් තමන්ට වගකීමක් ලබාදෙන්නේ නම්, කොන්දේසි කිහිපයක් යටතේ එය ඉටුකිරීමට සූදානම් බව කථානායක කරු ජයසූරිය මහතා පවසා ඇතැයි වාර්තා වේ.

Read More

19 දුර්වල සංශෝධනයක්. ඒක අපැහැදිලියි. ඒ වගේ අපැහැදිලි ව්‍යවස්ථාවක් රටකට තියෙන්න බෑ.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් ගුවන් සේවය සමඟ නව සංකේත ගිවිසුමක් ඇති කර ගනිමින්, යුරෝපය, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව සහ මැදපෙරදිග නවතම ගමනාන්ත 18 ක් කරා ගුවන් ගමන් මෙහෙයුම් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

Read More

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ සිසුන් පිරිසක් අද (16) රුහුණු විශ්ව විද්‍යාලය ඉදිරිපිටදි අත්පති‍්‍රකා බෙදා හැරිමක් සිදුකරන අතරවාරයේ විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ එයට බාධා කිරිමත් සමග යම් උණුසුම් තත්ත්වයක් ඇති විය .

Read More

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන දේශීයව බඳවාගත් නිලධාරිනියකට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මොක් මහතා අවධාරණය කළේ ශ්‍රී ලංකාවට හානියක් කිරීමට ස්විට්සර්ලන්තයේ කිසිදු අභිප්‍රායක් නොතිබූ බවයි.

Read More

මහමැතිවරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහෙයවන බවත්, යාන්ත්‍රණය බැසිල් රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කරනු ඇති බවත් ජනාධිපතිවරයා ලෙස තමන් ඊට සහාය දක්වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ නායක ධුරයේ දිගටම රැඳීසිටීමට තමන්ට උවමනා නැතැයි එම පක්‍ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16දා) පැවසීය.

Read More

පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය මේ මස 30 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16දා) නියෝග කළේය.

Read More

ආර්ථිකය සුබවාදී දිශානතියකට යොමු වේ යැයි තමන් විශ්වාස කරන බවත්, ලබාදුන් බදු සහන සමග ආයේජකයන් දිරිමත් වනු ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

වෛරයෙන් පළිගැනිමේ චේතනාවෙන් රටක් ගොඩනැංවිය නොහැකි බවත් පසුගිය රජය එයට හොඳම උදාහරණය බවත් උසස් අධ්‍යාපන නවෝත්පාදන සහ තාක්ෂණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය .

Read More

මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම පිළිබඳව නඩු සියයට එකසිය පනහකින් වැඩි වි ඇති බවත් බන්ධනාගාර තුළ රඳවා තබන්නට පුළුවන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක් මේ නිසා ඇති වි ඇති බවත් හෙරොයින් මේ සඳහා මුලිකවම බලපා ඇති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

ජනවරම තුළින් ජනාධිපතිවරයා පත් කර තවම මාසයක් කිට්ටුවට කාලයක් ගතවි ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ජනතාවගේ හෘදස්පන්දනයට කිට්ටු සහ ප‍්‍රසාදයට ලක් වි ඇති බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Read More

අන්තර් ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද හිමි පත් කර තිබේ.

Read More

යුද භූමියේදී මිය ගිය අයගේ සිරුරු ගන්න බැරිවෙනවා. හමුදාවේ 6000කට වඩා අතුරුදන් මේක. හරිහැටි තේරුම් ගන්නේ නැතිව දේශපාලනික කාරණයක් වීමයි ප්‍රශ්නය වී තිබෙන්නේ.

Read More

මුන්දලම කරිකට්ටිය ප්‍රදේශයේ අද ( 16) දින දහවල් ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන බවුසරයක මෝටර් රථයක් ගැටි එක් අයකු මරණයට පත්වු බව මුන්දලම පොලීසිය පවසයි.

Read More

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග සුදුවෑන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වූ සැකකරුවන් දෙදෙනා ලබන 27 දා දක්වා රක්ෂිත බන්ධනා ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (16දා) නියෝග කළේය.

Read More

(UPDATE)පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය මේ මස 30 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16දා) නියෝග කළේය.

Read More

නගරයක් සංවර්ධනය කිරීමේදී රජයේ සහා පළාත් සභාවේ සහයෝගය අවශ්‍ය බවත් ඒ අනුව නව රජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහාය පොළොන්නරුව නගරය ඉදිරියටත් සංවර්ධනය කිරීමට අවශ්‍ය බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.