දිවයින පුරා විශේෂයෙන් උතුර, නැගෙනහිර හා ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (17දාඇති) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර භාර ගැනීම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreරාජිත සේනාරත්න කියන්නේ දේශපාලඥයෙක්. දේශපාලනයේ අංගයක් තමයි බොරු කියන එක. මම මේ සංස්කෘතියෙන් ඉවත් වෙන්නයි බලන්නේ. දැන් ජනතාව එහෙම ඒවා බාර ගන්නේ නෑ.
Read Moreරැඳවියන් 12,000 කට ප්‍රමාණවත් වන දිවයිනේ බන්ධනාගාර තුළ මේ වන විට සිරකරුවන් හා සැකකරුවන් 25,300 ක් පමණ රඳවා සිටින අතර මේ අයගෙන් 16,000 ක් සැකකරුවන් බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පවසයි.
Read Moreස්විස් තානාපති කාර්යාලය ගැන ගැන කිසිම සැකයක් නෑ. මෙකේ වින්දිතයා සේවිකාව නෙමෙයි මමයි.
Read Moreමඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතිවි ඇති ගංවතුර නිසා අක්කර 4375ක් වගාකරන ලද උස්බිම් වගා ජලයට යටවි ඇති බව දිස්ත්‍රික්ක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපසුගිය පාස්කු ඉරිදා සිදුවු ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන අදහස් දැක්වූ ඩුබායි රටේ සේවය කරන ශ‍්‍රීලාංකිකයන් තිදෙනා සම්බන්ධව නඩු පවරා ඇති නිසා කඩිනමින් ඒ සම්බන්ධයෙන් මැදිහත්ව ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂාව තහවුරු කරන්නැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිති.
Read Moreමැතිවරණ සමයේදී එම්.සී.සී. ගිවිසුම රටට හොඳ නැති බවට ජනතාව බියවැද්දූ වර්තමාන ආණ්ඩුව මේ වනවිට එම්.සී.සී ගිවිසුම හොඳ බව පවසමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreතිරිඟු ආනයනය වෙනුවෙන් කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 36ක බදු රුපියල් 8ක් දක්වා පහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreහබරණ ,කැකිරාව ,දිගම්පතහ , සිගිරිය, මරදන්කඩවල ,ආදී ප්‍රදේශවල යතුරුපැදි සොරකමේ නිරතව සිටි බව කියන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක තිදෙනකු අද (16) දින අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව හබරණ පොලීසිය කියයි.
Read Moreමෙවර ශ්‍රීපාද වන්දනා සමයේ නල්ලතන්නිය නගරයේ හා නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ කිසිදු වෙළඳ සලක දුම්වැටි, බීඩි, සුරුට්ටු, දුම්කොළ, පොලිතීන්, ප්ලාස්ටික් විකිණීම හා පරිහරණය සපුරා තහනම් බව නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී පෙරේරා මහතා පැවසීය.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවලු ප්‍රමාණය විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් සියලුම එළවලු වර්ග වල මිල ශ්‍රීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපති ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන අශෝක් පතිරගේ මහතා පත්කර තිබේ.
Read Moreප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ඉදිරිපත් කර තිබේ.
Read Moreපැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගෙන් සිවුවැනි දිනයටත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගනිමින් පවතී.
Read Moreආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා කැබිනට් අමාත්‍යවරුන් යටතේ ඇති ඇතැම් කාර්යය භාරයන් සහ කර්තව්‍යයන් මෙන්ම අදාල ආයතන වෙන් කිරීම මේ සතියේ සිදුවනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරුන් බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් පසුවන බව අද පුවත්පතට වාර්තා වේ.
Read Moreපක්ෂ නායකයා වීම මහ මැතිවරණය ජය ගැනීමට අවශ්‍ය කරුණක් නොවෙයි
Read Moreමහා මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය සජිත්ට දීමට යෝජනාවක්
Read Moreලෝක කම්කරු සංවිධානයේ නේවාසික අධ්‍යක්ෂක ms simrin sinsh country director ILO ඇතුළු නියොජිත පිරිසක් නිපුණතා සංවර්ධන, රැකිරක්ෂා සහ කම්කරු සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
Read Moreවරායට බාධාවක් තදබදයක් නොවන විදිහටත් වරායට නියමිත ආදායමක් එන විදිහට ස්කෑනින් කටයුතු කළ යුතු බවත් එලෙස විධිමත්ව ස්කෑන් පරීක්ෂාව සිදු කරන්නෙ කෙසේද යන්න සොයා බැලිමට වරායේ බලධාරීන්ට මා උපදෙස් දුන් බවත් වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreතලවාකැලේ, ලිඳුල “එන්ෆෝල්ඩ්” තේ වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (15) දහවල් එල්ල වූ හදිසි බඹර ප්‍රහාරයක් හේතුවෙන් පාසල් දැරියක් ඇතුලු 14 දෙනෙකු තුවාල ලබා ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරනු ලැබූහ.
Read Moreහම්බන්තොට නගර සභාවට අයත් කොම්පොස්ට් අංගණයේ පිහිටි ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
Read Moreතම අමාත්‍යාංශ යටතේ පවතින ආයතන 19 අතරින් වැඩි ප්‍රමාණයක් පාඩු ලබන ඒවා බවත් පාඩු ලබන තත්ත්වයේ තිබුණද කිසිදු අවස්ථාවක විදුලිය හෝ ප්‍රවාහන ගාස්තු වැඩි කිරිමේ අදහසක් නොමැති බව ප්‍රවාහන කලමණාකරණ, විදුලිබල හා බල ශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreමාතලේ, රජ්ජම්මන වනජීවී කලාපය තුළ වනඅලි මෙහෙයුමක් අතරතුරදී වනඅලියෙකුගේ පහරදීමෙන් වනජීවී අඩවි සහකාර නිලධාරියෙකු අද ( 15) දහවල් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා සමික්ෂණ වාර්තා අනුව ජනාධිපතිවරණයට ප්‍රථම සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් වන දැන සිටියත් , ඒ ජයග්‍රහණය කරා රැගෙන යාමට කිසිදු පියවරක් නොගත් බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.
Read Moreජාතික නිවාස අධිකාරිය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සැමට සෙවණ නිවාස තනා දීමේ අනුව වැඩ අනුව නිවාස ගම්මාන 337 ක් ආරම්භ ඇතත් ඉන් වැඩ අවසන් කර ඇත්තේ නිවාස ගම්මාන 84 ක බව අනාවරණය වේ .
Read Moreඋපසේවා පොලිස් නිලධාරීන් වශයෙන් පසුගිය යුද සමයේ පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගනු ලැබු නිලධාරීන් 40,000කට ආසන්න පිරිසකට මෙතෙක් කිසිදු උසස් වීමක් ලැබී නොමැති බවත් ඉන්පසු බදවා ගත් සියලු නිලධාරින්ට උසස්විම් ලබා දි වසර ගණනාවක් යුද වැදුණු තමන්ට උසස් විම් ලබා නොදි සිටිම අසාධාරණයක් බව ඔවුහු සඳහන් කරති.
Read Moreඉදිරි මහාමැතිවරණයට තරඟ කරන සන්ධානය කුමක් වුවත් ලකුණ පොහොට්ටුව විය යුතුම බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreබන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පැනගිය රැදවියකු මාස 15කට පමණ පසු ඊයේ (14) රාත්‍රි හබරාදුව හැඩිවත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලීසිය පවසයි.
Read Moreදික්වැල්ල වැලිහිටිය ප‍්‍රදේශයේදි ඊයේ (14) සවස පස් කන්දකට යටවීමෙන් පුද්ගලයකු මියගිය බව දික්වැල්ල පොලිසිය පවසයි.
Read More