අන්තරේ සිසුන් 22 යළිත් රිමාන්ඩ්
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට නීති විරෝධීව රැඳී සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් 22නා යළිත් එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඔවුන් අද (02දා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණ අතර යළිත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙසේ සති දෙකක් ඔවුන් බන්ධනාගාර ගත කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙනමක්ද වෙති.
popular news
-
බද්රානි Monday, 02 March 2020 03:34 PM
මේ සියල්ලන්ගේම ශිෂ්‍ය භාවය අහෝසි කොට අඩුතරමේ මාස 6ක් වත් සිරගත කර තැබිය යුතුයි. එහෙම නැතිව මේ රට හදන්න බහ. පසුගිය නොන්ජල් රජය පවතී සමයේ ජනතාව අපහසු තාවයට පත් වුයේ මෙවැනි අමනයින්ගේ නොමනා ක්‍රියාකාරකම් හේතුවෙනුයි. පොලිසිය වෙඩිතබා හෝ මෙවන් ක්‍රියා වැළක්වීමේ කිසිදු ගැටළුවක් නැහැ. කොන්දක් සහිත නායකත්වයක් මේ රට තුල දැන් පවතින බව අපට ටිකෙන් ටික පෙන්ර්ර් යනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
