වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වලටත් මන්නාරම හා මොණරාගල දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
චීන ජාතික කාන්තාවක් දූෂණය කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරං සහ ඔහුගේ රියදුරුවන විතානගේ කැලුම් සමිර හෙවත් සුදා යන සැකකරුවන් අප මත මුදා හැරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreඋපාධිධාරීන්ට ලබාදුන් පත්වීම්වලට අදාළ පුහුණුව නැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගත් තීරණය පිළිබඳ ඔහුගෙන් කරුණු දැනගැනීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreජෝර්දානයේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති මරුතමුතු නාගමුතු වඩිවම්බිකායි මහත්මිය පිළිබදව තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.
Read More“බාධා නැත්නම් අවශ්‍ය දේවල් කරන්න මට නම් එක් ධුර කාලයක් ඇති”
Read MoreCOVID-19 වෛරසයේ පැතිර යෑම සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් අඩු ආදායම්ලාභී සහ නැගී එන වෙළඳපල රටවල් සඳහා කඩිනමින් ලබා දෙන හදිසි මූල්‍ය පහසුකම් වෙනුවෙන් ඩොලර් බිලියන 50 ක් මුදලක් වෙන්කර තිබේ.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් හා මෙරට වෙසෙන පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ඉදිකෙරුණු නව නිවාඩු නිකේතනය මාර්තු 07 සෙනසුරාදා පෙරවරුවේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා අතින් විවෘත කෙරේ.
Read Moreපොලොන්නරුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරු 2020 සඳහා වු ආපනශාලා ටෙන්ඩරය ලබා දිම සඳහා පුද්ගලයෙකුගෙන් මත්පැන් බෝතලයක් සහ මස් කිලෝ 04ක් අල්ලසක් ලෙස ලබා ගන්නා අවස්ථාවේදී (04දා) පස්වරුවේ දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක විමර්ෂණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණි විරසූරිය කියයි.
Read Moreදුම්රිය රියදුරන් හෙරොයින් ප්‍රවාහනය කරන්නේ යැයි අමාත්‍යව විමල් වීරවංශ මහතා කළ බව කියන ප්‍රකාශයකට විරෝධයක පළකරමින් දුම්රිය රියදුන් අද (05දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට (06ද) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දුම්රිය වර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
Read Moreමධ්‍යම, සබරගමුව, ඌව හා වයඹ පළාත්වල ඉදිරි දින දෙකේදී (06දා හා 07දා) පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ජාත්‍යන්තර මුහුදේද අත් අඩංගුවට ගත් හෙරොයින් තොගය හා අයිස් මත්ද්‍රව්‍ය තොගය අද (04 දා) ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරනු ලැබිණි.
Read Moreගාල්ල වරායට පැමිණි නැවක නැංගුරමක් පතිත කිරීම හේතුවෙන් ගාල්ල වරායේ ගිලී තිබූ රැංගුන් නමැති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත නැවක කොටසකට හානි සිදුව ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.
Read Moreනල ජලය ලබාදීමේදී අයකරන මූලික ගාස්තුව රුපියල් 8000 සිට රුපියල් 2500ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreරැකියා විරහිත උපාධිධාරීන් රජයේ රැකියාවලට බඳවා ගැනීමට අදාළ වැඩසටහන අනුව මෙතෙක් පත්වීම් ලිපි නොලැබුණ උපාධිධාරීන්ට අභියාචනා ඉදිරිපත් කිරිමට අවස්ථාව ඇති බව සම කැබිනට් අප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඋතුරු පළාතේ සිවිල් රාජ්‍ය ආයතන වෙතට ආරක්ෂක අංශ නිලධාරීන් අනියුක්ත කිරීමෙන් උතුරේ ජනතාව හමුදා පාලනයක් යටතේ පාලනය කිරීමට වත්මන් රජය උත්සහ ගනිමින් සිටින බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේය.
Read Moreමැතිවරණ කොමිෂන් සභාව මෙම පුහුණුව ලබාදීමට නවතා දැමුවත් මෙම පත්වීම් ලාභීන්ට මාර්තු 01 දා සිට වැටුප් ගෙවීමට සිදුවන බවද අමාත්‍යවරයා පැවැසීය.
Read Moreමේ සඳහා වැය වන මුදල රුපියල් බිලියන 21ක්. ඒ් කියන්නේ රුපියල් කෝටි 2100ක්. විදුලි ඒ්කකයක් මිල දි ගන්න රුපියල් 64ක් වැය කරන්න වෙනවා. රුපියල් 64ට ගත්ත විදුලි ඒ්කකය මහජනතාවට දෙන්නේ රුපියල් 16කට. තවත් පවුල් ලක්ෂ 17කට දෙන්නේ රුපියල් 2. 60කට.
Read Moreරුසියානු නාවික හමුදාවට අයත් ‘යරොස්ලව් මඩ්රි’ (Yaroslav Mudry) සහ ‘වික්ටර් කොනෙට්ස්කි’ (Victor Konetsky) යන නෞකාවන් දෙකක් ඊයේ (04දා) කොළඹ වරායට සේන්දු විය.
Read Moreඒ අනුව බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් ’ඒ’ කාණ්ඩයේ තරගාවලියේ අද (04) පැවති තරගයෙන් මහනුවර ධර්මරාජ විදුහල පරදා ලකුණු 50-14 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශා. පීතර විදුහල සමත්විය
Read Moreබහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සමුළුවට මෙවර ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බිම්ස්ටෙක් මහලේකම් එම්. සහිදුල් ඉස්ලාම් මහතා මහතාට නිල වශයෙන් දැනුම් දෙයි.
Read Moreජාතිය, ආගම, භාෂාව හෝ ජීවත්වන ප්‍රදේශය නොසලකා සමාජයේ සියලු දෙනාට සම ආර්ථික ඉඩ ප්‍රස්තා සැලැසිය හැකිනම් මෙවන් භේද යලි ශ්‍රී ලංකාව තුළ මතු නොවනු ඇතැයි ජනපතිවරයා විශ්වාසය පළකරයි.
Read Moreමේක කොහෙන්හරි ඉවර වෙන්න ඕන. කවුරු හරි මේකට බිලිවෙන්න ඕන.
Read Moreඔහු 3/04 දින උදෑසන 10.00 ට ද ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ යානයෙන් ගමන් කිරීමට සූදානම් වුවද , අවසාන මොහොතේ එම ගුවන් ගමන අවලංගු කර මෙම ගුවන් යානය තෝරා ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට දැඩි වෙහෙසක් ගත් කුසල් ජනිත් පෙරේරා පන්දු 38 කදී ලකුණු 66 ක්ද වනිදු හසරංග පන්දු 38 කදී ලකුණු 44 ක්ද රැස් කළහ. ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 5 ක් ලකුණු 56 කට දැවී අසීරුව ඇති විටදී හයවැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා පන්දු 57 කදී ලකුණු 87 ක සබඳතාවක් එක් කිරීමට සමත්වූහ
Read Moreමෙවැනි ක්‍රියා සිදුකිරීමෙන් වළකින ලෙසත් සියලුම දෙනාගෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
Read Moreමැතිවරණ කොමසාරිස්වරයා විසින් උපාධිධාරී පත්වීම් අත්හිට වූ බවට පැතිර යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව උසස් අධ්‍යාපන හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreසෑම දිනකම ශ්‍රී ලංකාවේ උපත් අබාධ සහිත දරුවන් 16 ක් උපදින අතර ඉන් දෙදෙනෙක් සෑම දිනකම තම පළමු උපන් දිනයට පෙර මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් චීනයේ සී.ආර්.ආර්.සී. කිංඩාඕ සිෆැන්ග් සමාගම විසින් නිශ්පාදනය කළ ඩීසල් බලවේග කට්ටල අතරින් අවසන් දුම්රිය කට්ටල ශ්‍රී ලංකාවට එවීම වෙනුවෙන් චීනයේදී නැව්ගත කර තිබේ.
Read Moreහැබැයි එක්සත් ජාතික පක්ෂය විවිධ අර්බුද නිර්මාණය කරගෙන මේ කරන නාඩගම එක් අතකින් අපට සහය දීමක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගන පරිශ්‍රයේ ඉදිකිරීමට සියලු කටයුතු සූදානම් ව පවතින බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
Read More