බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 10ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
මේ වනවිට දුම්රිය ධාවනයේ දී දුම්රිය ප්‍රමාදයක් තිබෙනවා. මගී ජනතාව මට දුරකතනයෙන් පවා කතා කර දන්වා තිබෙනවා ඇතැම් කාර්යාල දුම්රිය පවා විශාල ප්‍රමාදයක් තිබෙන බව. දුම්රිය ප්‍රමාදයට බලපා තිබෙන ප්‍රධානම හේතුව තමයි සේවකයින් 10,000ක පමණ හිගය. පසුගිය වසර 05ක කාලය තුළ විදිමත් පරිදි දුම්රිය සේවකයින් බඳවා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් මෙම හිගය ඇති වී තිබෙනවා යැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read More2020 මාර්තු 08 දින සිට කුවේට් රාජ්‍යය වෙත යන සියළු ශ්‍රී ලාංකිකයන් කොරෝනා වෛරසයේ (කොවිඩ් -19) ආසාධිතයෙකු නොවන බවට ඉදිරිපත් කළ යුතුව තිබූ PCR නම් වෛද්‍ය සහතිකය ඉදිරිපත් කිරීම අවලංගු කර ඇති බව කුවේට් රාජ්‍යයේ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශයට පත් කර ඇත.
Read Moreමෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ත් වූ කන්ජුක්කුලිය, මුගුණවටුවන ලිපිනයේ පදිංචිකරුවෙකු වන අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Read Moreබස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සහ මොණරාගල, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි මට්ටමක හෙවත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreචීනය කොරියාව, ඉතාලිය ඇතුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධ ව වාර්තාවන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අනෙකුත් සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් සති දෙකක (දින 14ක) නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු බවට අදාළ පාර්ශව දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් හා අධ්‍යාපන ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතුව නව දේශපාලන පක්ෂයක් අද පිටකෝට්ටේදි ආරම්භ විය.
Read Moreඅද දහවල් මෙම තත්වය ඇතිව තිබෙන අතර සිසු දරුවන්ගේ ඇඟ කැසීමට පටන් ගෙන ඇති අතර ඇතම් දරුවන්ට හුස්ම ගැනීමට පවා අසීරු වීමෙන් එම අවස්ථාවේදීම විදුහල්පති හා ගුරුවරුන් විසින් මාමඩුව ප්‍රාදේශීය රෝහලට දැනුම් දීමෙන් පසුව එම සිසු දරුවන් වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇත.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට පැවරෙන බලතල ප්‍රකාර ව සාධාරණ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයාට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ කිසිඳු අභියෝගයක් නොමැති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
Read Moreකොරෝනා වෛරසය පැතිර යන රටවල සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමේ අරමුණින් වැලිසර ලාදුරු රෝහල මෙරට ප්‍රති නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා තීරණය කළ අතර මේ තීරණයට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධතාවේ නියැලෙන අතර මෙම උද්ගෝෂණය ආරම්භ කල අතර අද ක්‍රියාක්මක වන්නේ මෙහි තුන්වැනි දිනයයි.
Read Moreමෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම අද(06) සිට ආරම්භ වන අතර එය අද සිට ලබන 16 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.
Read Moreහිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනාට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන පිළිබඳ නියෝගය ලබා දීම අද (6) දහවල් 2.30 තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
Read Moreඅද (06) සහ හෙට (07) දියන්හිදී මධ්‍යඹ, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල කාලගුණ තත්ත්වයේ වෙනසක් බලාපොරාත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreරූපවාහිනී හා ගුවන්විදුලි බලපත්‍ර නිකුත් කිරීම නියමානුකූල කිරීම සඳහා ක්ෂේත්‍ර‘යේ පලපුරුදු විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා මුදල් ලබා ගැනීමට තැත් කල තිදෙනෙකු අත්අඩංවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත් ව තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි සංචාරය නිමා කර අද (06) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreචීනය අනෙකුත් රටවල් සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන බව චීන උප විදේශ අමාත්‍ය මා ෂාඕක්සු පවසයි.
Read Moreජනාධිපතිවරණයෙන් අනතුරුව ගත වූ දින 100 සම්බන්ධයෙන් තම මට්ටමට අනුව තමන් සෑහීමකට පත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreසමගි ජන බවේගයන් මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ කිසිදු වෙනසක් සිදු නොවන බවත්, සියලු දෙනා එක්ව පොදු ලකුණකින් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයට ආරාධනා කරන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
Read Moreමහ මැතිවරණයෙන් පසු සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ, වත්මන් ආණ්ඩුව විසින් රැකියා ලබාදෙන බවට පොරොන්දු වූ උපාධිධාරීන් 44,000ට සති දෙකක කාලයක් තුළ පත්වීම් ලබාදෙන බවත්, මාස තුනක කාලයක් තුළ පත්වීම් ස්ථිර කරන බවත් සමගි ජන බලවේගයේ නායක, හිටපු විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreව්‍යාපාර කරලා හොඳට ඉන්න දමිළ ජනතාවත් ඉන්නවා, මුරුංගා කොළ කාල ඉන්න සිංහල අයත් ඉන්නවා.
Read Moreඋමාඔය බහුකාර්ය ව්‍යාපෘතියට අදාළව අලුතින් කිසිදු භූගත පාෂාණ සිදුරු කිරීමක් සිදු නොවන බැවින් මේ වනවිට ජල කාන්දුවක් සිදු නොවන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අද (05දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙසේ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
Read Moreපිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් රචිත “මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට” කෘතිය එළිදැක්වීම අද (05) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
Read Moreතෝරාගත් අඩු ආදායම්ලාභීන් දස ලක්‍ෂයක් සඳහා වටිනාමක රුපියල් 1,007ක් පමණ වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් රුපියල් 500ක මුදලකට මාසිකව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පසුදින සිට යාපනයේ ප්‍රදේශ රැසක වර්ගවාදය ඉස්මතු වන ආකාරයේ පොස්ටර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කැෆේ සංවිධානය පවසයි.
Read Moreතෝමස් කියන්නේ වේගවත්, ඒ වගේම බවුන්සර් පන්දු යවන්නෙක්. එයා කඩුලු ගත්තෙත් ඒ විදියට. එම නිසා එම අඩුපාඩුව හදාගෙන පිතිකරුවන් ක්‍රීඩා කරන්න ඕන.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ලොබි යළිත් ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන් සඳාහා 3/06 දින උදෑසන සිට විවෘත කර තිබේ.
Read Moreමැති ඇමැති රුව සහ පණිවිඩ පාසල් පෙළපොතෙන් ඉවතට පරිගණක අධ්‍යාපනය 05 ශ්‍රේණියෙන් ඉහළට පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා විභාග මූලික අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් සිසුන් අඩු පාසල් එක් කිරීමට අවධානය විද්‍යාපීඨ 19ක් විශ්ව විද්‍යාල පීඨ බවට
Read Moreඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සහතා සම්බන්ධ කිසිවෙකුට ඡන්දය ප්‍රකාශ නොකරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read More