saravita-anim2

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි මස 25 වන බදාදා

Latest News - timelapse 9502 hours ago

LATEST

මීගමුවේ ඝාතනයට සැකකරුවෙක් අත්අඩංගුවට

calendar_today 2020 මාර් 10 - 11:34 remove_red_eye - 485  

මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයක ඇතිවූ ගැටුමට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලයිස්තුව තෝරාගැනීමේදි පුරුෂාධිපත්‍ය ඉස්මතුවී කාන්තාවන් ඉවත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න මහත්මිය පැවසුවාය.

Read More

මෙසේ නිරෝධායනය කරන පුද්ගලයෙකුගෙන් ආහාර සඳහා ලෙස රුපියල් 7500ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබේ.

Read More

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණනායක මහතා සිය තීනිඥයින් මාර්ගයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.

Read More

COVID-19 පැතිරීම මේ වන විට වසංගත මට්ටමට ආසන්න වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් පැවැසීය.

Read More

ඉතාලිය තුළ කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා ගත ලෙස වැඩිවීමත් සමගින් එරට තුළ ජනතාවගේ ගමන් බිමන් අත්හිටුවීමට ඉතාලි රජය තීරණය කර තිබේ. ඒ අනුව ඉතාලියේ මිලියන 60ක ජනතාවකට මෙසේ ගමන් තහනම් කර තිබේ.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව පවත්වන ලද සාදයකදී සිසුවෙකු අනතුරට ලක්වීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

කොවිඩ් - 19 රෝගය ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණි පළමු කණ්ඩායම වූ ගුවන් මගීන් 181 ක් අද (10දා) උදෑසන මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත නීරෝධායන කටයුතු සඳහා යොමු කරනු ලැබීය.

Read More

රට සංවර්ධනය කිරීමට වත්මන් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාට හොඳ සැළැස්මක් ඇති බවත්, එතුමාගේ ඉදිරි කටයුතු සඳහා සහාය දැක්වීමට මෙවර මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන් තරග කිරීමට තිරණය කළ බවත් සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයකු වන ප්‍රභාකරන් මුරලිදරන් මහතා පැවසීය.

Read More

මැතිවරණයේදී කුමන පක්‍ෂයක් ’පොහොට්ටුවට’ එක් වුවද, ’පොහොට්ටුව’ගොඩනගන විට මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ’පාරට බට’ පාක්‍ෂිකයන්ආරක්‍ෂා කරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

Read More

පානය කිරීමට සුදුසු ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, ජලය සුරක්‍ෂිත කිරීමට කටයුකු කළහොත් වියළි කාලගුණ තත්ත්වයට මුහුණදීමට හැකියාව තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 රෝග තත්වය පාලනය කිරීම සඳහා දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් නීරෝධායනය කිරීම හෙට (10දා) අලුයම 4.00 සිට ආරම්භ කිරීමට නියමිත බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශ්වයට සමගි ජන බලවේගයේ දොර තවමත් විවෘත බව හිටපු විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

පසුගිය අඟහරුවාදා ජනාධිපතිවරයා උතුරු පෘතුගාලයේ පාසලක සිසුන් අතර හමුවක් පවත්වා ඇති අතර එහිදී ජනපතිවරයා සිසුන් සමග සමීපව කටයුතු කර තිබේ.

Read More

යුද හමුදා කමාන්ඩෝ බලකායට වසර 40ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සංදර්ශනයක් සහ ප්‍රදර්ශනයක් (08දා) කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්විණ.

Read More

වතුකරයේ විශ්ව විද්‍යාල සඳහා තේරි පත් වන සිසු සිසුවියන් වෙනුවෙන් විශ්ව විද්‍යාලයක් කඩිනමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.

Read More

පෑලියගොඩ, වත්තල හා මහර ඇතුළු ප්‍රදේශ රැසකට හෙට (10) පෙරවරු 08.00 සිට පැය පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

මහනුවර අධ්‍යාපන කලාපයට අයත්ව තෝරා ගනු ලැබූ පාසල් හි 12, 13 වසර වල ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 2900ක් ඉලක්ක කර ගනිමින් ඔවුන් සඳහා පෞරුෂ සංවර්ධනය හා නායකත්ව කුසලතා පුහුණු වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වෙයි.

Read More

හෙට දිනයේදී සබරගමුව පළාතේ ස්ථාන ස්වල්පයක හෙට (09දා) පස්වරු 2.00ක් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිළ දැනට සති කිහිපයක සිට අඩුවෙමින් පවතින හෙයින් එහි වාසිය මහජනතාවට ලබා දීම සඳහා පියවර ගැනීමට විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධානය යොමු කර තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්දදායකයින් 17,85,964 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය සදහන් කරයි.

Read More

චීනය තුළ ඉරිදා දිනය අවසන්වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 40ක් දක්වාත් මරණ 22ක් දක්වාත් අඩුවී තිබේ.

Read More

උතුරු හිටපු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතා නිර්මාණය කර ඇති දෙමළ ජනතා සභාව පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී උතුරු හා නැගෙනහිර පළාත් දෙකටම තරග කිරීමේ සූදානමින් පසුවෙයි.

Read More

කොවිඩ් 19 වෛරස් ආසාදිත තත්ත්වය හේතුවෙන් දඹදිව වන්දනා චාරිකා පිටත් වීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි.

Read More

සමගි ජන බලවේගයේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේදි අද පෙරවරුවේ විවෘත කරනු ලැබීය.

Read More

වසර 1991 ට පසු ඉතිහාසයේ ප්‍රථමවතාවට බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 32.78 ක මිලකට මේ වන විට ලෝක වෙළදපොලේ අලෙවි වෙමින් පවතින බවද එම ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

රනිල් මෛත්‍රී සජිත් යනු එකම අච්චුවේ අය බවත් යහපාලනය නමින් රට විනාශ කීරීමට ඔවුන් වගකිව යුතු බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

Read More

සෙනසුරාදා සිට ඉරිදා වන විට නව මරණ 133ක් වාර්තා වී ඇති අතර නව රෝගීන් 1326ක් වාර්තා වී තිබේ.

Read More

සංචාරක ක්ෂේත්‍ර යේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා වසර 05 ක ගෝලීය සන්නිවේදන වැඩ සටහනක් ආරම්භ කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වී දැනට දින තුනක්ද ඉක්ම ගොස් ඇතැත් ඔහු සිටින තැනක් සොයා ගැනීමට තවමත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.